tag:blogger.com,1999:blog-480466067745063319.post1646242980672977962..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: ආදරණිය ඔබා මාමේ................ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-480466067745063319.post-80609256980367404962012-06-15T13:35:27.523+08:002012-06-15T13:35:27.523+08:00නෑ ....ඒ පැට්ටනෑ ....ඒ පැට්ටපිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-86756578310268843372012-05-21T14:16:55.310+08:002012-05-21T14:16:55.310+08:00ඔබා මාමට වෙඩිතියන්න හදන්නේ කස්සා නේද ගොඩයෝ?ඔබා මාමට වෙඩිතියන්න හදන්නේ කස්සා නේද ගොඩයෝ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-29784802319723514022012-05-16T12:26:18.324+08:002012-05-16T12:26:18.324+08:00ගොඩය අයියෙ.....මුකුත් කියන්න හිත දෙන්නෙ නෑ.ගොඩය අයියෙ.....මුකුත් කියන්න හිත දෙන්නෙ නෑ.පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-42332017624232686462012-05-16T01:49:22.593+08:002012-05-16T01:49:22.593+08:00රූපය දිරයි නාමය නොදිරයි..
"ඔබා" සදාතනිකව...රූපය දිරයි නාමය නොදිරයි..
"ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-32761937941657454562012-05-15T10:50:52.523+08:002012-05-15T10:50:52.523+08:00ඔබා මාමා අපිත් එක්ක බ්ලොග් ලෝකයේ ගත කරපු සුළු කාලය...ඔබා මාමා අපිත් එක්ක බ්ලොග් ලෝකයේ ගත කරපු සුළු කාලය තුළදී අපේ හිත්වලට ලොකු මතකයක් ඉතුරු කළා.

ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-8086809475625413122012-05-15T01:06:50.563+08:002012-05-15T01:06:50.563+08:00අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයා...අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-19412018737257894242012-05-14T20:45:29.710+08:002012-05-14T20:45:29.710+08:00උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතිය...උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..

ඔබට නිවන් සුව මාමේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-72609002364237889362012-05-14T18:17:49.033+08:002012-05-14T18:17:49.033+08:00හුඟක් අයගෙ ඔබා මාමා, ටික දෙනෙකුට ඔබා අයියා, කිහිප ...හුඟක් අයගෙ ඔබා මාමා, ටික දෙනෙකුට ඔබා අයියා, කිහිප දෙනෙකුට නිකම්ම ඔබා වුන ඔබ සිංහල බ්ලොග් අවකාශයේ තරුණ, වැඩිහිටි සියළු දෙනාගෙම ආදරණීයයෙක්, සමීපතමයෙක් වුණේ ඉතාමත් කෙටි කාලයකින්. එතරම් කෙටි කාලයකින් හැමෝගෙම ආදරය, ගෞරවය දිනාගත් කිසිවෙක් මේ සයිබර් අවකාශයතුළ කිසිදාක පහළ නොවූවා සේම කිසි දිනෙක පහළ නොවේවි. එයයි ඔබ තුළ තිබූ සුවිශේෂත්වය. ඔබවැනි සහෘදයෙක්, ලෙන්ගතු වැඩිහිටියෙක් මේ තරම් හදිසියෙන් එක් වරම නික්ම යාම අපි කොහොම ද දරාගන්නෙ, විශ්වාස කරන්නෙ. වෙනදාට නිදහසක් ලද සැනින් බ්ලොග් අවකාශයට එන්නෙ කොයිතරම් නම් සතුටකින් ද? ඒත් අද දරා ගන්න බැරි පාළුවකින් සිත වෙළිල ගිහින්. මේ හැමදෙයක්ම නැවත Undo කරන්න පුළුවන්නම්, ඒත් සැබෑ ජීවිතේට මොන Undo ද? ඔබ අපට නොකියම අපෙන් සමුඅරන්. ඒත් ඔබට සමුදීමට නොහැකිව අද අපි හැමෝම ලත වෙනව. නොකියාම නික්ම ගිය සහෘදයාණනි! ඔබට සුබ ගමන්.

සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-34173379616907792502012-05-14T17:58:36.833+08:002012-05-14T17:58:36.833+08:00මරණය කොහොමත් වාසනාවන්ත නැහැ.මේ මහත්මයට තව ටිකකලක් ...මරණය කොහොමත් වාසනාවන්ත නැහැ.මේ මහත්මයට තව ටිකකලක් වත් ජීවත් වෙන්න ලැබුණානම් ඒකයි වාසනාව.කොහොම උනත් එතුමාගේ මතු භවය යහපත් එකක් වෙන කියා පතනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-87260796441173940922012-05-14T17:30:36.089+08:002012-05-14T17:30:36.089+08:00සිනාමුසු මුහුණින් වැළඳ ගත් මොහොතේ ඉඳන්ම කීසැරයක් න...සිනාමුසු මුහුණින් වැළඳ ගත් මොහොතේ ඉඳන්ම කීසැරයක් නම් කරට අත දමා ගෙන ෆොටෝ වලට මූන දෙන්න ඇතිද ? ඒ හැම මොහොතෙම කීවෙ ආයි හමු වෙමු අයියෙ..මේ කැමරාව නොගෙනාවනම් මන් ඉන්නවා සෙට් එක එක්ක මීට වඩා වෙලාවක් කියලයි..ඔහු හිනා වෙවී කීවෙ ෆොටෝ ටික ගනින් මලයා ආයි හම්බ වෙනවනෙ කියලා...ඒත්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-89797133154138036642012-05-14T16:45:54.567+08:002012-05-14T16:45:54.567+08:00අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආද...අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-67891727201758215922012-05-14T16:45:23.387+08:002012-05-14T16:45:23.387+08:00පැමිණ නෙක දනන් ගේ බ්ලොග් -- අඩවියට
කෙටුවා පද දෙකක්...පැමිණ නෙක දනන් ගේ බ්ලොග් -- අඩවියට
කෙටුවා පද දෙකක් හැමටම සෑම ----- විට
මරුවා සමග ගිය දා ලොව හඬන ---- විට
ඔබා මාමේ සිනැහෙන් මොක් පුරේ ---- සිටක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-57848877584806796852012-05-14T14:32:24.150+08:002012-05-14T14:32:24.150+08:00ලංවෙලා සහෝදරයෙක් නොවී ඈතින් මිතුරෙක් විතරක් වෙලා හ...ලංවෙලා සහෝදරයෙක් නොවී ඈතින් මිතුරෙක් විතරක් වෙලා හිටියානම් හොඳයි .. හැබැහින් හමු නුනා නම් හොඳයි.. අහම්බෙන් බ්ලොග් අවකාශයට ආ මට ඔහු වැන්නෙක් හමුවීමත් අහම්බයක්.. ජීවිතයත් අහම්බයක් තමයි ඒ හින්දා ආයිත් අපි හමුවේවි.. අන්තිම පේලියේ ජයියයි ඔබයි කල නාඩගම් ඉතින් ඉවරයි ඔබා. අන්තිම පේළියත් ඉස්සරහට මට යන්න හිත නොදෙන තැනක් වෙයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-61504979838087746862012-05-14T14:18:22.712+08:002012-05-14T14:18:22.712+08:00එක පාරක්වත් ඔබා මාමව දැක ගන්න ඔයාල පිං කරලා..
ආදර...එක පාරක්වත් ඔබා මාමව දැක ගන්න ඔයාල පිං කරලා..
ආදරණීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.com