tag:blogger.com,1999:blog-480466067745063319.post2796571984193156590..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: ගොඩයාගේ ගමගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-480466067745063319.post-1700268784634327812011-03-01T21:47:49.079+08:002011-03-01T21:47:49.079+08:00මිනිස්සුන්ට මොනවා වෙලාද කියලානම් මටත් හිතාගන්න බෑ....මිනිස්සුන්ට මොනවා වෙලාද කියලානම් මටත් හිතාගන්න බෑ. මම ලංකාවෙන් පිටවුන කාලේ තිබුන ලංකාව නෙවෙයි දැන්. ඔය පර්චස් 10 මාලිගා හදලා තියන නෝනලා එතකොට ඔය ලොකු මහත්තුරු සේරම වටේ තියන ගංගාවල ගල්, කෑලෑවල හැදෙන මල්, එතකොට විසිතුරු ගස් ඔය සේරම ගලවගෙන ඇවිල්ලා අර පර්චර්ස් 10 ඇතුලේ වවාගන්නවා ලැන්ඩ්ස්කේප් කියලා. එයාලාගේ තාප්පේ ඇතුලට විතරයි ලස්සන පරිසරයක් ඕනේ. අර ස්වාභාවික දේවල් දානවා බල්ලට. ඒ විතරක් නෙවෙයි කුණු ටිකත් විසිකරන්නේ තාප්පෙන් එලියට. තාප්පේ ඇතුලේ විතරයි පරිසරය ලස්සන කරන්නේ.<br />ඉරමුසු විතරක් නෙවෙයි සහෝදරයා, පොල්පලා, රණවරා, තම්පලා මේ හැම දෙයක්ම රස බලලා තියනවා. රසට වඩා ඒ දේවල්වල තිබුන ගුණය නිසා ඒ කාලේ මිනිස්සු හරිම සෞඛ්‍ය සම්පන්නව හිටියා. ඒකට දැන්. කොහොමවුනත් ගේ කෑල්ල හදාගන්න කම් ඒ ඉඩම එහෙම තියෙනවා නම් අඩුම ගානේ පොඩි උන්ට පොඩ්ඩක් පරිසරයට සමීප වෙන්නවත් පුලුවන් වෙයි.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-75639302448463731912011-03-01T08:49:04.597+08:002011-03-01T08:49:04.597+08:00මමත් ගමයෙක්... හැබැයි වැඩි කලලයක් ජීවත් වුනේ නගරවල...මමත් ගමයෙක්... හැබැයි වැඩි කලලයක් ජීවත් වුනේ නගරවල.. ඉතින් අන්තිම කාලේ ඉන්න කියල ගේ කෑල්ලක් හදන්න පර්ච් 40 ක් ගත්ත.. ඕක අරණ දැන් අවුරුදු දොළහක්.. ඉතින් ලස්සනට ගස් වැවිලා... වටේට ඔක්කොම වගේ ඒවගේ ගෙවල්. පර්ච් 10 කෑලි.. දැන් මට හරි වදේ.. අම්මලට කරදර කරනවා ගස් ටික කපන්න කියල නොයෙක් හේතු වලට... ගස් නිසා මදුරුවෝ එනවලු !! ඇත්ත කරනේ ඒ ගොල්ලන්ගේ මාලිගා අනුන්ට නොපෙනෙන එක... මමත් කපන්නේම නෑ.. ඒ මොකද ලංකාවට නිවාඩුවට ගියාම ඕක තමයි මගේ පොඩි උන්ගේ මහා කැලේ.. එකේ කුරුල්ලෝ පිරිලා. ඉරමුසු වල හැම තැනම.. බීල තියෙනවද ඉරමුසු ? එතකොට ඉරමුසු කැඳ ? මමත් අයය වගේ වට පිට අය දිහා බලනවා.. උන්ට ගට නෑ මට කියන්න .. අර වයසක දෙන්නව මඩවන්න හදනවා. මගේ ගේ ඉස්සරහින් කවුරුහරි ඔය වගේ ගස් හදනවා නම් ! මේ මිනිස්සුන්ට මොනවා වෙලාද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-71563599300277061972011-02-21T19:58:27.874+08:002011-02-21T19:58:27.874+08:00Totally agree with u ayya...i knw it well since it...Totally agree with u ayya...i knw it well since it z my village too...the place where i've bn living for these whole 23 yrs of ma life...of coz,it z smtime ago,i got d same feeling abt our village...having d same doubt in ma mind too,as u have mentioned in d 3rd line frm d bottm in d last paragraph... :(((dharmasirilcshttps://www.blogger.com/profile/08967633082972915417noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-45978693936774355132011-02-20T13:04:07.434+08:002011-02-20T13:04:07.434+08:00නියමයි.. ඉදිරි ලිපි කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...නියමයි.. ඉදිරි ලිපි කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..මුදිත දසනායකhttps://www.blogger.com/profile/10993819931284588012noreply@blogger.com