tag:blogger.com,1999:blog-480466067745063319.post3010097831216408829..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: අලි වංගුවගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-480466067745063319.post-75802042175809172162011-12-25T05:27:18.807+08:002011-12-25T05:27:18.807+08:00මම බීල ඉන්න වෙලාවක ඔය වගේ ටොපියක්සෙට් උනා නං . . ...මම බීල ඉන්න වෙලාවක ඔය වගේ ටොපියක්සෙට් උනා නං . . වාහනේටම වෙලා හොඳට නිදාගන්නව.

@ඔබා:
අපි පුංචි නිසාද ඔය ආඩම්බර ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-14018064760951342562011-12-21T14:48:42.025+08:002011-12-21T14:48:42.025+08:00අර අයියටත් මාර දේවල්නේ අමතක වෙන්නේ...
උඹල ටික පණකෙ...අර අයියටත් මාර දේවල්නේ අමතක වෙන්නේ...
උඹල ටික පණකෙන්ද බේරගෙන ආපු එකම ලොකු දෙයක්

කොහොමටත් කරදරේ වැටිච්ච මිනිහෙකුට උදව් කරන්නේ සමාජයේ ඉන්න පොඩි මිනිස්සු මිසක් ලොකු ලොකු මිනිස්සු නෙමෙයි
ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන්මනේ ත්‍රිවිල් රියදුරෝ හැදිලා ඉන්නෙත්
අනිත් මිනිස්සු අතරේ වගේම උන් අතරෙත් හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා
ප්‍රතිශතයක් විදිහට ගත්තත් ඔවුන් අතරේ ඉන්න නරක මිනිස්සු ප්‍රමාණය සමාජයේ වෙනත් තලවල ඉන්න නරක මිනිස්සු ප්‍රතිශතයට වඩා වැඩි වෙන්න හේතුවක් නැහැ කියලයි මට හිතෙන්නේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-85384843475006073472011-12-21T01:30:29.675+08:002011-12-21T01:30:29.675+08:00අපූරු අත්දැකීමක් වගේ...අපූරු අත්දැකීමක් වගේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-81842395159237682662011-12-20T22:47:33.904+08:002011-12-20T22:47:33.904+08:00මීට පස්සෙනම් තෙල් අමතක වෙන එකක් නෑ නේද ?මීට පස්සෙනම් තෙල් අමතක වෙන එකක් නෑ නේද ?සජීව විජේවීරhttps://www.blogger.com/profile/08140498690485053785noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-4897255788376716152011-12-20T17:12:56.529+08:002011-12-20T17:12:56.529+08:00ඔය ත්‍රීවීල් බුවාලා ළඟ හොඳ වගේම නරකත් තියනවා. ඉතින...ඔය ත්‍රීවීල් බුවාලා ළඟ හොඳ වගේම නරකත් තියනවා. ඉතින් ඔය ඔක්කොම මිනිස්සු එහෙමනේ.. ලෝකේ හොඳ නරක දෙකම තිබ්බේ නැතිනම් ඉතින් මහා බෝරිං තැනක් වෙයි කියලයි මට හිතෙන්නේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-7979989830138989852011-12-20T12:30:49.623+08:002011-12-20T12:30:49.623+08:00ත්‍රී වීල් රියදුරන්ට ජයවේවා...!!!
[රහසෙන්.....මං ...ත්‍රී වීල් රියදුරන්ට ජයවේවා...!!!

[රහසෙන්.....මං නං දන්නව, උඹයි, ඕනයයි, ත්‍රී වීල් ඩ්‍රයිවර්ලට පැනල දෙන්නෙ ඇයි කියල]Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-69010183415044103792011-12-20T10:05:31.441+08:002011-12-20T10:05:31.441+08:00හොඳ නරක මිශ්‍රව සම සමව ඉන්නවා උනත් බොහෝ වෙලාවට පිහ...හොඳ නරක මිශ්‍රව සම සමව ඉන්නවා උනත් බොහෝ වෙලාවට පිහිටට එන්නෙ සමාජයෙන්ම තරමක් හරි දුරට හෑල්ලුවෙලා ඉන්න ඔය වගේ පොඩි මිනිස්සුම තමයි.. උන්ගෙ බොක්ක හොඳයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-85516810839490968802011-12-20T10:00:05.307+08:002011-12-20T10:00:05.307+08:00වන සිවුපාවුන් ඉන්නා අඩවිවල යද්දී උදව්වට දෙවි දේවතා...වන සිවුපාවුන් ඉන්නා අඩවිවල යද්දී උදව්වට දෙවි දේවතාවුන් වගේ මිනිස්සු එනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-31225836307465400742011-12-20T09:57:33.561+08:002011-12-20T09:57:33.561+08:00මොනවා වුනත් නියම අත්දැකීමක්! මිනිස්සුන්ගේ මනුස්සකම...මොනවා වුනත් නියම අත්දැකීමක්! මිනිස්සුන්ගේ මනුස්සකම ඕන වෙන්නෙ ඔය වෙලාවට තමයිAnonymousnoreply@blogger.com