tag:blogger.com,1999:blog-480466067745063319.post3549135839581877061..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද ???ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-480466067745063319.post-18501123662943577622012-02-08T13:37:44.533+08:002012-02-08T13:37:44.533+08:00ලංකාප්‍රිය - අයියා අද නම් පරක්කුයි. අන්තිම පේලියේ ...ලංකාප්‍රිය - අයියා අද නම් පරක්කුයි. අන්තිම පේලියේ කට්ටිය නොමඟ යැව්වට මෙදා පාර ඒ උත්සහය අසාර්ථකයි..... දෙන්න ඕනේ උත්තරේ අන්තිම පේලියේ දුන්නනේ. අනේ මම අහිංසකයි.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-2864258475807768192012-02-08T13:35:46.978+08:002012-02-08T13:35:46.978+08:00ඕනයා - හරියටම හරි ඇන්ඩයියේ.... මේ මොටාර් එකෙන් පස්...ඕනයා - හරියටම හරි ඇන්ඩයියේ.... මේ මොටාර් එකෙන් පස්සෙ තමයි කස්ටිය මල්ටි බැරල් ගහන්න පටන් ගත්තේ.... වැඩේ කිකේ කික් උනානේ.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-18124976991860024762012-02-08T13:34:56.964+08:002012-02-08T13:34:56.964+08:00ක්සැන්ඩර් - නෑ නෑ සහෝ...... සිනමාවේ දකින සමහර දේවල...ක්සැන්ඩර් - නෑ නෑ සහෝ...... සිනමාවේ දකින සමහර දේවල් සැබෑ ජිවිතෙත් දකින්න පුලුවන්.... ඕවට අදහස් එන්නේ නිකම්ම නෙවෙයිනේ.

හිත හොඳ පිස්සා - ස්තූතියි සහෝ....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-54460727535312537212012-02-08T13:33:23.054+08:002012-02-08T13:33:23.054+08:00බීටා - එල එල.... කලින් කියවලා තිබ්බට තව පාරක් බලන ...බීටා - එල එල.... කලින් කියවලා තිබ්බට තව පාරක් බලන එකේ අවුලක් නෑ මයෙ හිතේ... ස්තූතියි මලේ....

අඹයා - ස්තූතියි මලේ.... මොනවා කරන්නද ? මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-20086611686811644162012-02-08T12:15:59.069+08:002012-02-08T12:15:59.069+08:00රාලහාමි දුන්නට පසු සංඥාව
තවමත් උගේ ඇස් දෙ...රාලහාමි දුන්නට පසු සංඥාව
තවමත් උගේ ඇස් දෙක කෙල්ලගේ ගාව
ගොඩයා කටත් ඇරගෙන හන්දිය ගාව
හොල්මන් වෙලා හිටියලු වස ලැජ්ජාව !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-36805659097065696772012-02-08T00:38:11.614+08:002012-02-08T00:38:11.614+08:00අන්තිම පේලියෙ කවි කීම පටංගත්තෙ මේකෙං නේද ???අන්තිම පේලියෙ කවි කීම පටංගත්තෙ මේකෙං නේද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-87024626823191425462012-02-07T22:57:46.146+08:002012-02-07T22:57:46.146+08:00පට්ට පට පට.......පට්ට පට පට.......හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-66853517791104114272012-02-07T21:44:47.963+08:002012-02-07T21:44:47.963+08:00අර රාලහාමි නිකන් හන්දියේ නිරිවස්තරෙන් හිටිය වගේ ඇත...අර රාලහාමි නිකන් හන්දියේ නිරිවස්තරෙන් හිටිය වගේ ඇති නේ? අය්යෝද කියන්නේ. මං හිතන් හිටියෙම ඕව වෙන්නේ සිනමාවේ, ඇඩ් වල එහෙම විතරයි කියල.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-89699730546945832582012-02-07T14:06:27.279+08:002012-02-07T14:06:27.279+08:00එල සිද්දිය සහ එල කවි ටික :D නවනින්ගිරාවයිඑල සිද්දිය සහ එල කවි ටික :D නවනින්ගිරාවයිඅඹයාhttps://www.blogger.com/profile/05189722693805167951noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-32538209861424503852012-02-06T23:00:55.397+08:002012-02-06T23:00:55.397+08:00පට්ටා කවි ටික අන්තිම පේලියේ කියෙවුවා... සුපිරිපට්ටා කවි ටික අන්තිම පේලියේ කියෙවුවා... සුපිරිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-49992594157174536232012-02-06T20:54:47.791+08:002012-02-06T20:54:47.791+08:00ඔබ නුදුටු ලොවක් - පටි රෝල් කියන්නේ මිනිහට කට උත්තර...ඔබ නුදුටු ලොවක් - පටි රෝල් කියන්නේ මිනිහට කට උත්තරත් නෑ......

මධුරංග - මේක අන්තිම පේලියට දාලා ගොඩක් කල්. මේ කවියෙන් පස්සේ තමයි අන්තිම පේලියේ කවි ලිවිල්ල නැගලා ගියේ. හිතුවා වගේම සිද්ධිය මග ඇරුන අය ඉඳලනේ........ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-18381488508929053522012-02-06T15:15:09.806+08:002012-02-06T15:15:09.806+08:00මට මේ කතාව අන්තිම පේලියෙන් කියවන්න ලැබිලා නෑ.
මොනා...මට මේ කතාව අන්තිම පේලියෙන් කියවන්න ලැබිලා නෑ.
මොනා උනත් අර පොලිස්කාරයාට වෙලා තියෙන්නේ මහම මහ චාටර් වැඩේ !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-81835519153676397202012-02-06T11:48:09.931+08:002012-02-06T11:48:09.931+08:00හික් හික් එළ සීන් එක...සාජන් මහත්තයාගේ පටි රෝල්......හික් හික් එළ සීන් එක...සාජන් මහත්තයාගේ පටි රෝල්......ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-63930060273634222092012-02-06T02:41:54.128+08:002012-02-06T02:41:54.128+08:00චන්දික - අන්තිමටනේ පට්ටම සීන් එක. ඒ නිසා වෙන්න ඇත...චන්දික - අන්තිමටනේ පට්ටම සීන් එක. ඒ නිසා වෙන්න ඇති......

දිනේෂ් - බොහොම ස්තූතියි මචන්

ඔබ්සවර් - ඇහේ පොට විතරක් නෙවෙයි ඔබා මාමා, සමහර වෙලාවට බෙල්ලේ පොට, ඒ මදිවට ලොකු ලොකු අනතුරු සිද්ධවෙන්න ඉඩ තියනවා. පාරේ තියන ලයිට් කණුවල හැප්පීම, පාරේ අය අයගේ හැප්පීම, වාහනයක් එළවනවා නම් ඊටත් වඩා ලොකු අනතුරු.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-39610352805605730292012-02-06T02:38:13.479+08:002012-02-06T02:38:13.479+08:00මාල්යා - ඇත්ත ඇත්ත නංගි..... සුභ දසුනක් දැක්කහම ...මාල්යා - ඇත්ත ඇත්ත නංගි..... සුභ දසුනක් දැක්කහම උන් හිටි තැන් අමතක වෙනවනේ.........

පිසාචයා - වැඩක් නෑ කියලා. කවි වලින්ම කොල ඉරාගත්තා.... :D :D :Dගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-88268497492362982052012-02-05T20:40:32.362+08:002012-02-05T20:40:32.362+08:00ඇස් වල පොට යනව කියන්නෙ මේ වගෙ දර්ශන දැක්කම වෙන්නැත...ඇස් වල පොට යනව කියන්නෙ මේ වගෙ දර්ශන දැක්කම වෙන්නැති...හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-1447115970876153892012-02-05T18:43:14.258+08:002012-02-05T18:43:14.258+08:00නියම කවිය මචං..නියම කවිය මචං..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-23247520658407854732012-02-05T18:31:29.690+08:002012-02-05T18:31:29.690+08:00අන්තිම කවිය තමා බන් පට්ට :Dඅන්තිම කවිය තමා බන් පට්ට :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-65175058163112215612012-02-05T14:41:03.269+08:002012-02-05T14:41:03.269+08:00අන්තිම පේලියෙ මේකට වැටිච්ච කමෙන්ට් ටික මට තාම මතකය...අන්තිම පේලියෙ මේකට වැටිච්ච කමෙන්ට් ටික මට තාම මතකයි.....
හික් හික්......පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-20587283615455592982012-02-05T13:35:15.085+08:002012-02-05T13:35:15.085+08:00රුසිරු ලියක් දුටුවම සිහිකරනා ජම්බෝල
කාගේත් කැර කේල...රුසිරු ලියක් දුටුවම සිහිකරනා ජම්බෝල
කාගේත් කැර කේලු සිත සහ ඇස්බෝල
රාලහාමි උනමුත් සිත ඇති ලෝල
නවතාගනු කෙලෙස දුටුවම ජම්බෝල??Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.com