tag:blogger.com,1999:blog-480466067745063319.post3848621724103236467..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: ඇතුවත් බැරි නැතුවත් බැරි විශ්වාසයගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-480466067745063319.post-4418170865807063022012-03-24T20:00:08.663+08:002012-03-24T20:00:08.663+08:00විස්වාසා පරමා ඤාතීවිස්වාසා පරමා ඤාතීHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-62343592539524401142012-02-01T19:24:53.774+08:002012-02-01T19:24:53.774+08:00ඒක තමයි. උඹත් ඒ මාතෘකාවම ගත්ත පාර මටත් මතක් උනා පර...ඒක තමයි. උඹත් ඒ මාතෘකාවම ගත්ත පාර මටත් මතක් උනා පරන පෝස්ට් එක. ඒකයි පාර කීවේ.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-16021758897120252432012-02-01T16:50:47.899+08:002012-02-01T16:50:47.899+08:00මට මොනයම් විදිහකින් හරි කියවන්න බැරිවුනු පොස්ට් එක...මට මොනයම් විදිහකින් හරි කියවන්න බැරිවුනු පොස්ට් එකක්... උඹ හරි ගොඩයෝ... !!ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-81502521818510448242011-07-03T10:18:32.693+08:002011-07-03T10:18:32.693+08:00@ dinesh & තීර්ථ යාත්‍රිකයා - ඇත්ත කිසිම කෙනෙක...@ dinesh & තීර්ථ යාත්‍රිකයා - ඇත්ත කිසිම කෙනෙක් විශ්වාස කරන්න අමාරුයි... ඒ කොහොම උනත් අපි යම් යම් ප්‍රමාණ වලට යම් යම් පිරිස් විශ්වාස කරනවානේ.... එහෙම නේද??

@ observer - එකනේ ඔබා මාමා... කරලත් බෑ..... නොකරත් බෑ....

@ ඇන්ඩයියා - ඔය වගේ සීන් නම් කොච්චර තියනවද අයියේ ?? මොකද කරන්නේ ඉතින් ?? හැබැයි එක පාරක් ගිනි පෙලෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-31591623547286208512011-06-29T12:15:54.627+08:002011-06-29T12:15:54.627+08:00I agree with තීර්ථ යාත්‍රිකයා,
එත් ඉතින් සාමාන්‍ය...I agree with තීර්ථ යාත්‍රිකයා,
එත් ඉතින් සාමාන්‍ය ජීවිතේදී හැම කෙනෙක් දෙසම අවිශ්වාසෙන් බලන්න ගියොත් ඒකත් ප්‍රශ්නයක් වෙනව කියලත් හිතෙනවාObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-72551713307777493402011-06-29T09:45:04.656+08:002011-06-29T09:45:04.656+08:00Trust no one
ඕකයි මගේනම් තියරියTrust no one
ඕකයි මගේනම් තියරියතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-27738063932311142712011-06-27T19:20:21.733+08:002011-06-27T19:20:21.733+08:00විශ්වාසය . . . . http://hisahasa.blogspot.com/201...විශ්වාසය . . . . http://hisahasa.blogspot.com/2011/04/blog-post_05.htmlduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-5817475640730234162011-06-27T17:37:50.729+08:002011-06-27T17:37:50.729+08:00අපිට මේ ලොකේ දෙමව්පියන් ඇරෙන්න කාවවත් විශ්වාස කරන්...අපිට මේ ලොකේ දෙමව්පියන් ඇරෙන්න කාවවත් විශ්වාස කරන්න බැහැ කියලයි මමනම් හිතන්නේ.. තව කෙනෙකුට අපිව විශ්වාස කරන්න පුලුවන් විදිහට අපිට ඉන්න පුළුවන්නම් ඒ කෙනාගෙත් විශ්වාසය අපිට දිනාගන්න පුළුවන් වේවි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-58873170198320338602011-06-27T16:10:42.802+08:002011-06-27T16:10:42.802+08:00@ පිණිබිඳු - ඇත්තනේ.... විශ්වාසය කියන්නේ බොහෝම පර...@ පිණිබිඳු - ඇත්තනේ.... විශ්වාසය කියන්නේ බොහෝම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ දෙයක්..........ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-26033510024500841542011-06-27T16:07:58.637+08:002011-06-27T16:07:58.637+08:00@ පූසා - ඇත්ත මචෝ, ඒත් සමහරු ඉන්නවානේ තව කෙනෙක්ගේ...@ පූසා - ඇත්ත මචෝ, ඒත් සමහරු ඉන්නවානේ තව කෙනෙක්ගේ විශ්වාසය ගන්න බලාගෙන වැඩ කරන. ඒ හේතුවෙන් ගතිගුණ මවලා පෙන්නනවා. මොන නැටුම නටලා විශ්වාසය ගත්තත් අන්තිමේදි බොහොම පොඩි කාලෙකින් ඒ විශ්වාසය කැඩිලා යනවා විතරක් නෙවෙයි වෙනත් කෙනෙක්ව විශ්වාස කරන්නත් බැරි වෙනවා. අනිවා විශ්වාසය කියන්නේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, ගති ගුණ, හැසිරීම් එක්ක ඇති වෙන දෙයක්.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-86286654767583652492011-06-27T15:52:02.211+08:002011-06-27T15:52:02.211+08:00විශ්වාසය ඉබේ ඇති වෙන්නේ නෑ. අපි කරන ක්‍රියා නිසා ක...විශ්වාසය ඉබේ ඇති වෙන්නේ නෑ. අපි කරන ක්‍රියා නිසා කෙනෙක්ට අපි ගැන විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. ඒවගේමයි කෙනෙක් ගැන අපේ හිතේ විශ්වාසයක් ඇතිවෙන්නෙත් ඒ පුද්ගලයා ක්‍රියා කරන ආකාරය අනූව තමයිපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-19495452406478359952011-06-27T14:58:43.571+08:002011-06-27T14:58:43.571+08:00විශ්වාසය කියන එක නම් වීදුරු භාජනයක් වගේ තමා, බිඳුන...විශ්වාසය කියන එක නම් වීදුරු භාජනයක් වගේ තමා, බිඳුනොත් ආයෙ එකතු කරන්න පුලුවන්. ඒත් පලුද්ද තියෙනවා. ඒක මකන්න බෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-24510010378621064272011-06-27T14:05:19.266+08:002011-06-27T14:05:19.266+08:00අර කීවත් වගේ ජයියා අයියේ අපි අපිවම විශ්වාස කරලා කර...අර කීවත් වගේ ජයියා අයියේ අපි අපිවම විශ්වාස කරලා කරපු ගොන් වැඩත් තියනවා නේන්නම්. මම කරපු ගොන්කම් ගැන ලීවෙත් එහෙම සීන් එකක්නේ. හැබැයි මෙතනදී කීවේනම් තමන්ට තමන්වත් විශ්වාස නැතුව වැඩ කරද්දි සිද්ධවෙන සන්තෑසි ගැන කල්පනා කරලා. අපි ඇනගත්ත ඒවා ගැන මතක් වුනේ නෑනේ. විශ්වාසය ඇතුවත් බෑ නැතුවත් බෑ නේද ???ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-58266476246012786092011-06-27T13:25:20.746+08:002011-06-27T13:25:20.746+08:00ලියන්න අරන් තියෙන්නේ හොඳ මාතෘකාවක් .. මන් හිත...ලියන්න අරන් තියෙන්නේ හොඳ මාතෘකාවක් .. මන් හිතන්නේ අපේ මිනිස්සු ඕනෑම බොරුවක් තමුන්ට කරදරයක් නැත්නම් අහන්න විස්වාස කරන්න කැමතියි කියල. දැන් බලන්න අපේ රෙටේ දේසපාලලා මොන තරම් කෙබර ගහනවද ? මොන තරම්, බොරු පොරොන්දු දෙනවද ? අපේ උන් ඔක්කොම විස්වාස කරනවනේ !! මන් හොඳයි කියල විස්වාස කල මගේ මිතුරෝ පසු කාලෙක බැලුවම කරලා තිබුනේ හතුරුකම් විතරයි.. පවුලේ අය උනත් එහෙම තමයි.. තමුන්ගේත් තමුන්ගේ පවුලේත් වාසියට විස්වාසය බිලි දෙන්න මැලි වෙන්නේ නැහැ.. හැබැයි හිතුනේ නැද්ද දැන් තමන්ට තමන්ම විස්වාස කරන්න බැරි වෙලාවල් තියෙනවා කියල ? මින් පස්සේ නම් මේක කරන්නේ නැහැ කියල අන්තිමට අපිත් කරන්න එකමයි නේද? මං කියන්නේ සමහර මෝඩ වැඩ ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-34055873625045009522011-06-27T13:01:05.580+08:002011-06-27T13:01:05.580+08:00@ චතුමිතු - බොහොම ස්තූතියි..... හොඳ දේවල් හැමෝටම ...@ චතුමිතු - බොහොම ස්තූතියි..... හොඳ දේවල් හැමෝටම බෙදලා දෙන එක හොඳ පුරුද්දක්. ඉතින් හොඳයි කියලා හිතුනා නම් එහෙම කරාට කිසිම ප්‍රශ්නයක් නෑ...... :)ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-26645782987898811692011-06-27T12:57:41.085+08:002011-06-27T12:57:41.085+08:00ඔන්න දෙන්නගෙම අදහස නිසා මම මාතෘකාව පොඩ්ඩක් වෙනස් ක...ඔන්න දෙන්නගෙම අදහස නිසා මම මාතෘකාව පොඩ්ඩක් වෙනස් කලා.

@ මධුරංග & නදී සහතික ඇත්ත. ඇත්තම කිවොත් අම්මා තාත්තාවත් 100% විශ්වාස කරන්න බැරි කාලයක්... ඒත් එහෙම කියලා මේ සමාජේ ඉන්න හැමෝම අවිශ්වාස කරලා වැඩ කරන්නත් බෑනේ. යම් යම් අවස්ථාවලදී යම් යම් පුද්ගලයොත් එක්ක යම් ප්‍රමාණයකට විශ්වාසය ඇතුව වැඩ කරන්න වෙනවා. හැබැයි කා ගැන උනත් විශ්වාසය තියනවා කියන්නේ අවදානමක් ගන්නවා කියන එකයි.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-23600311344845224982011-06-27T12:55:09.290+08:002011-06-27T12:55:09.290+08:00ඇත්තමයි පොස්ට් එක ගැන කියන්න වචන නෑ.කියවදී මට හිතු...ඇත්තමයි පොස්ට් එක ගැන කියන්න වචන නෑ.කියවදී මට හිතුනා මගේ යාලුවන්ටත් link එක යවන්න.. මම link එක public කළා හොදේ..
හිතට වැදුණු වදන් පෙළ"කොහොමත් විශ්වාසය කියන දේ එක පාරක් පළුදු උනහම ආයෙත් යථා තත්වයට ගන්න අමාරුයි."චතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-18268628449337826832011-06-27T12:48:48.567+08:002011-06-27T12:48:48.567+08:00අම්මයි අප්පච්චි ඇරුනම අනිත් අය විශ්වාස කරන්න ලිමිට...අම්මයි අප්පච්චි ඇරුනම අනිත් අය විශ්වාස කරන්න ලිමිට් එකක් තියාගන,ඒ ලිමිට් එක අපි දැනගන්න ඕනෙ ඉතින්,එයාලව ආශ්‍රය කරලම තමා:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-43303640585211544432011-06-27T12:12:56.241+08:002011-06-27T12:12:56.241+08:00මට නම් හිතෙන්නේ තමන්ගේ දෙමව්පියන් ඇරෙන්න අනිත් අයව...මට නම් හිතෙන්නේ තමන්ගේ දෙමව්පියන් ඇරෙන්න අනිත් අයව ඒ තරම්ම විස්වාස කරන්න බෑ කියලා.

විස්වාස කරන්න. ඒත් ගානව. ඕනවට වඩා විස්වාස කරන්න යන්න එපා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com