tag:blogger.com,1999:blog-480466067745063319.post4555515609895990952..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: අවසාන මහා තරඟය............ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-480466067745063319.post-90787802022079529192011-04-06T23:02:06.387+08:002011-04-06T23:02:06.387+08:00@ පිසාචයා - අනේ මන්ද මල්ලී.... පැරදුනාට පස්සේ ඉතින...@ පිසාචයා - අනේ මන්ද මල්ලී.... පැරදුනාට පස්සේ ඉතින් එක එකා රටේ නැති ඒවා කියනවා. කොල්ලෝ දිනුවානම් පලාතේවත් නැති උන් ලකුණු දාගන්න හදනවා. හැමදාමත් ඉතින් ඕක ඔහොමනේ. කොහොම වුනත් හැමදාමත් අපේ ක්රීඩකයන්ට දේශපාලන බලපෑම් නම් තියනවා.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-4031503301522241632011-04-06T21:28:08.182+08:002011-04-06T21:28:08.182+08:00අනිවා අයියේ..අපේ එවුන් නියමෙටම කලා.පොඩි පොඩි වැරදි...අනිවා අයියේ..අපේ එවුන් නියමෙටම කලා.පොඩි පොඩි වැරදි වුනා තමයි.ඒත් අපිට ආඩම්බර වෙන්න පුළුවන්.මුරලිට,මාලිංගට උන් බය බව උන්ගේ පත්තර,ටීවී වල හිටන් කියල තිබුන.

ඇත්තද දන්නේ නැ අයියේ,එළකිරි එකේ දාල තිබුන සඟට මැච් එක පරදින්න කියල බලපෑම් තිබුන කියල.හැබැයි මැච් එකේ තිබුන උණුසුම එක්ක බැලුවම මට නම් ඒක විශ්වාස කරන්න අමාරුයි.පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-14007056656017468932011-04-05T19:27:16.538+08:002011-04-05T19:27:16.538+08:00@ ඕනයා - සිරා සිරා ඇන්ඩායියේ... අපිට දුක විතරක් නෙ...@ ඕනයා - සිරා සිරා ඇන්ඩායියේ... අපිට දුක විතරක් නෙවෙයි එවෙලේ ෆුල්ම මලත් එක්ක. අර ඉන්දියන් උන් රෙස්ටුවරන්ට් එක දෙවනත් වෙන්න කෑ ගහද්දී දුක වගේම හීනියට කේන්තියක් වගේ එකකුත් ආවා. අනේ මන්දා එවෙලේ දැනුන දේවල් වචන වලට හරවන්න බෑ. මොනවාවුනත් අපේ උන් සෙල්ලම් කරපු විදිහට උන් බය වෙලා හිටියේ. මම ඒකයි කීවේ උන්ගේ මූණු දැක්කහම මගේ දුක අඩුවුනා කියලා...... සාධාරණව සිද්ධිය දිහා බැලුවහම අපේ කොල්ලන්ට දොසක් කියන්න බෑ ඇත්තටම ....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-46724023810048451652011-04-05T13:14:48.854+08:002011-04-05T13:14:48.854+08:00ශ්රී ලාංකිකයෙක් විදියට මට හෙනම දුකයි අපි මැච් එක ...ශ්රී ලාංකිකයෙක් විදියට මට හෙනම දුකයි අපි මැච් එක පැරදුන එකට . . . ඒත් දේශපාලනික වශයෙන් . . . . . සිද්දිය ටිකක් විතර වෙනස් . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-71828963089008216652011-04-03T23:07:44.560+08:002011-04-03T23:07:44.560+08:00@ Hitchins - thanks.
@ තාරක - අනේ මන්දා සහෝදරයා....@ Hitchins - thanks.

@ තාරක - අනේ මන්දා සහෝදරයා. ඇන්ජලෝ නැතිවුන එක අපිට සෑහෙන්න අවාසි උනා. කොහොමත් ක්රීඩාව ඉතින් ඔහොම තමයි. අපේ උන් පැරදිලා කරගත්තෙ පිනක්. නැත්නම් ඉන්දියාවේ උන්ගේ පවුල් ඔක්කොම අනාතයි. ගෙවල් ඔක්කොම ෆ්ලැට් මේ වෙද්දි. එහෙම උනානම් ෆ්ලයිට් එකේ අපිත් එක්ක එනවා තියා ඉන්දියාවේ ටීම් එකටවත් අපෙ කොල්ලන්ටවත් පිට්ටනියෙන් එලියට එන්න බැරි වෙන්නත් ඉඩ තිබ්බා.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-68838559824702903772011-04-03T17:29:10.942+08:002011-04-03T17:29:10.942+08:00ඒත් මටනම් හිතා ගන්න බැ අන්තිමට ඇයි කුලසේකරට ඕවර් 1...ඒත් මටනම් හිතා ගන්න බැ අන්තිමට ඇයි කුලසේකරට ඕවර් 1ක් දුන්නෙ කියල, අනිත් අයගේ ඕවර් ඉතුරු වෙලා තියෙද්දි.

හැබැයි ලංකාව දින්නම් ඉන්දියන් ටීම් එකේ සෙට් එකට ඇපේ කට්ටිය ආපු ෆ්ලයිට් එකේම එන්න වෙනවා..තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-59015432502028221032011-04-03T16:30:02.600+08:002011-04-03T16:30:02.600+08:00nice..waruna.. good onenice..waruna.. good oneAnonymoushttps://www.blogger.com/profile/04376009734851693296noreply@blogger.com