tag:blogger.com,1999:blog-480466067745063319.post6297664615302997280..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: බල්ලෝ...............ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-480466067745063319.post-4378817017277453622011-07-06T15:29:51.485+08:002011-07-06T15:29:51.485+08:00Test commentTest commentAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-19499871054118239582011-07-05T12:58:55.313+08:002011-07-05T12:58:55.313+08:00ඇත්ත ඇත්ත.... මට අද වගේ මතකයි අපේ ගෙදර පොඩි කාලේ ...ඇත්ත ඇත්ත.... මට අද වගේ මතකයි අපේ ගෙදර පොඩි කාලේ ඉඳං හිටපු බල්ලා මැරුණ දවසේ අම්මා දවසම ඇඬුවා. මොකද අපි ස්කොලේ ගියහම අම්මගේ තනියට ළඟ හිටියේ එයානේ. ඊට පස්සේ සෑහෙන කාලයක් යනකම් බල්ලෝ හදන්න දුන්නෙත් නෑ. දුකයි කියලා......ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-2867923019908703802011-07-04T16:32:02.034+08:002011-07-04T16:32:02.034+08:00බල්ලො ආදරෙයි තමා. මොන දේ උනත් අපි එක්ක ඉන්නව තමා. ...බල්ලො ආදරෙයි තමා. මොන දේ උනත් අපි එක්ක ඉන්නව තමා. ඒත් එච්චර කාලයක් ඉඳලා මැරුණු දවසට නම් ඒ දුක දරා ගන්න බෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-46911751405342654602011-07-04T01:04:02.158+08:002011-07-04T01:04:02.158+08:00@ ලංකාප්‍රිය අයියා - ඔන්න ඔන්න එහෙම කියන එක වැරදි....@ ලංකාප්‍රිය අයියා - ඔන්න ඔන්න එහෙම කියන එක වැරදි. බලු ෆෑන් ක්ලබ් එකට සෙට් උනේ මම හින්නි එකා සන්දියේ.... සහතික ඇත්ත අයියා... ඔය බලු ගුණ වර්ණනා කරන්න ගියොත් පොස්ට් 3ක් වත් ලියන්න වෙනවා.

@ දිනේෂ් - අනිවාර්යයෙන්.... මිනිස්සුන්ට කොහෙද එහෙම සැප ???

@ තීර්ථ යාත්‍රිකයා - ආයෙත් අහලා මල්ලි... මගෙත් වැඩේ ඉස්සර ගෙදර හිටපු එකත් එක්ක කතා කරන එක... ඌට කතා කරන්න බැරි උනාට කියන දේවල් හොඳට තේරෙනවා..... දැන් නම් ගෙදරත් එක්ක පාලුයි ඌ නැතුව.....

@ ඔබා මාමා - එකනේ කියන්නේ බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ කියලා.... නාකි උනත් බල්ලා එහෙම තමයි... මාත් පොඩි කාලේ ඉඳලම බල්ලෙක් හිටියා.. ඒත් දැන් නම් නෑ.... මාරම පාලුයි.... ඉස්සර තනියට කතා කර කර ඉන්නේ ඌත් එක්ක... දැන් ඉතින් තනිකමට කතා කරන්නවත් එකෙක් නෑ.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-43879209541345978822011-07-03T23:59:29.326+08:002011-07-03T23:59:29.326+08:00@ මධුරංග - එතැනදී නම් බල්ලට නෙවෙයි බනින්න ඕනේ බලු ...@ මධුරංග - එතැනදී නම් බල්ලට නෙවෙයි බනින්න ඕනේ බලු අයිතිකාරයාට. ආයෙත් අහලා කොලු යාලුවන්ට වඩා බලු යාළුවෝ ෂුවර් ( කකුල් හතරේ උන් )

@ ගුලියා - මෙහෙ නම් මචන් වල් එවුන් නෑ. ඒ කිවේ වල් බල්ලෝ.... අඩේ අපේ ගෙදර නම් දැන් බලු යාළුවො නෑ. අම්මට සාත්තු කරන්න බෑ කියලා මම ලංකාවට ආව දවසක හදන එකෙක් හදාගනින් කීවා. මොනවා උනත් එහෙම කෙනෙක් ඉඳලා නැති උනහම මාර පාලුයි බං....

@ තාරක - මෙහෙත් එහෙම තමයි බං... සමහරු බල්ලන්ට වියදම් කරන විදිහට ඒ සල්ලි වලින් දුප්පත් පොඩි උන් 10 දෙනෙක්ට ඉගෙන ගන්න වියදම් කරන්න පුළුවන් අවුරුදු ගානක්.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-675151037871680742011-07-03T21:06:47.402+08:002011-07-03T21:06:47.402+08:00අපේ ගෙදර හැමදාම බල්ලෙක් හිටිය, ඒ කියන්නෙ මං පොඩිකා...අපේ ගෙදර හැමදාම බල්ලෙක් හිටිය, ඒ කියන්නෙ මං පොඩිකාලෙ අම්ම තාත්ත එක්ක ජීවත් වෙනකොටත්, එයාලගෙන් වෙන්වෙලා වෙනම මගේම තැනක බිරින්දය් දරුවොය් එක්ක ජීවත් වෙනකොටත්. දැනටත් එක්කෙනෙක් ඉන්නවා, දැන් නං එයාට බලු අව්රුදු වලින් ගැන්නොත් මටත් වඩා ටිකක් වයසය්,(අපේ අව්රුද්දක්=බලු අව්. හතක්) හැබය් මං හිතන්නේ මට වඩා නං සරීර සවුක්ය අතින් ෆිට්. දැන් බෝලෙ පස්සෙ එලවන්න වැඩිය අකමැති වුනත් අපි දෙන්න ඇවිදින්න යනකොට, එයා මාව එක්ක යනව, ටිකක් මට වඩා හය්යෙන් යන්න තමා කොය් වෙලාවෙත් ට්‍රය් එක. හැමදාම යන පාරෙ වෙන එයාලගෙ කෂ්ටිය ඉන්න ගෙවල්, ඒ වගේම හැරෙන තැන් එහෙම හොඳට මතකය්. අනික අනික් කෂ්ටිය සලකුණු කරලා ගිය ලයිට් කණු එහෙම චෙක් නොකර යන්නෙ නැහැ කොය් තරං ගමන හදිසි වුනත්.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-67813051460342476462011-07-03T18:53:49.885+08:002011-07-03T18:53:49.885+08:00අපේ ගෙදරත් දැන් බල්ලෝ ජෝඩුවක්ම ඉන්නවා.කලින් හිටපු ...අපේ ගෙදරත් දැන් බල්ලෝ ජෝඩුවක්ම ඉන්නවා.කලින් හිටපු එකා උණ හැදිලා මලා..දුකයි තමා...ඒත් බල්ලෙක් හුරතල් කරද්දී ඌ මාර විදිහට සංවේදී වෙනවා.ඌට අපි කියන එවා තේරෙන්න ගන්නවා.බල්ලන්ගේ මාර ඇඩ් තියෙන්නේ වෙලාවකට.එව්වා බලන්න වටිනවා..තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-46002470033279924202011-07-03T18:18:33.806+08:002011-07-03T18:18:33.806+08:00ලංකාවට වඩා පිට රට වල බල්ලන්ට තියෙන්නෙ පුදුම සැලකිල...ලංකාවට වඩා පිට රට වල බල්ලන්ට තියෙන්නෙ පුදුම සැලකිල්ලක්... ළමයින්ටත් වඩා මිනිස්සු බල්ලෝ ගැන බලන වෙලවල් තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-27262079471612194502011-07-03T16:49:03.971+08:002011-07-03T16:49:03.971+08:00අම්මේ .. මාන්න ගොඩය මල්ලි බලු ෆන් ක්ලබ් එකට එකතු ව...අම්මේ .. මාන්න ගොඩය මල්ලි බලු ෆන් ක්ලබ් එකට එකතු වෙලා.
මිනිස්සු සමහර බලු වැඩ කරනවා නම් අපේ ජීවිත මීට වඩා හුඟක් හොඳ වේවි මගේ හිතේ.. ඔන්න ලැයිස්තුවක්
1. බල්ලන්ගේ එක කාලයකට විතරක් සීමිත එකතුවීම නිසා ජනගහනය පාලනය වේ..(මිනිස්සුන්ටත් එහම පුළුවන් නම් ?-උපත් පාලන බිස්නස් වලට පාඩු වෙයි )
2. බල්ලන් වගේ කළගුණ මතක තියේ නම් මිනිස්සුන්ටත් ?
3. බල්ලන් වගේ මිනිස්සුත් කොන්දේසි විරහිතව මිත්‍රයන්ට ආදරේ කරනවා නම් ?
4. බල්ලන් වගේ මිනිස්සුත් තමන්ගේ හිතවතුන් වෙනිවෙන් ජීවිත පුජාවෙන් සටන් කරාවි නම් ?
ඔහොම ගොඩක් ලිවුවහැකි,. නැද්ද මල්ලි ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-88190714706979405932011-07-03T16:01:38.532+08:002011-07-03T16:01:38.532+08:00මෙහෙනම් බල්ලන්ට වෙනම Pre school හිටන් තියෙනවා.
අපි...මෙහෙනම් බල්ලන්ට වෙනම Pre school හිටන් තියෙනවා.
අපි අදුරන ෆැමිලි එකක බල්ලෙක්ට රෑ heart attack 1ක් වගේ එකක් හැදිලා. බේත් ගන්න $800ක් ගිහින්තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-75524441501389722512011-07-03T15:21:06.014+08:002011-07-03T15:21:06.014+08:00මම ත් බල්ලන්ට හුගක් කැමතියි ගොඩයෝ... ගෙදර අර පොෂ් ...මම ත් බල්ලන්ට හුගක් කැමතියි ගොඩයෝ... ගෙදර අර පොෂ් 3ක් ඉන්නවා... මේ මාසේ උන්ව බලන්න යන්නත් ඕනේ... මම මේ කිව්වේ කකුල් 4 උන් ගැන හොඳේ... එල කියමන් ටික... කිව්වත් වගේ මිනිසුන්ගේ අමන වැඩ බල්ලාගේ එකවුන්ට් එකට බැර කිරීමට නම් මමත් එකඟ නෑ ඕන්..

හැබැයි වැඩේ කියන්නේ මෙහෙ (UK) වල ඔය grass ඩෝග් කටියටත් මාර සැප... අයිතිකාරයා කන්නේ හැම් බේකන් නම් අපරාදේ කියන්න බෑ බලු ගොයියටත් කටක් සුවර්... හැමදාම උදේ හවා ඇවිදින්න එක්කන් යනවයි... අප්පේ උන්ට තියෙන සැප....ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-52823548695207278812011-07-03T14:32:11.387+08:002011-07-03T14:32:11.387+08:00අම්මෝ බල්ලෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. සමහර ගෑනු උ...අම්මෝ බල්ලෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. සමහර ගෑනු උදවිය ගෙදර ළමයින්ට වඩා බල්ලන්ට සලකනවා.

දවසක් ගෑනු කෙනෙක් බල්ලෙක්ව ත්‍රීවිල් එකක දාගෙන බේත් ගේන්න අරගෙන යනවා. මම ඔය ත්‍රිවිල් එක ලඟින් යද්දි ර වල් බල්ලා මාව කන්න පැන්නේ නැතෑ !!!!! ශික් මෙහෙමත් බල්ලෝ.

මොනා උනත් ඒ කාලේ ඉදන් මිනිස්සුන්ගේ යාලුවෝ වගේ ඉන්නෙත් බල්ලෝ නේ !!! (මම කියන්නේ කකුල් හතරේ බල්ලෝ ගැන.)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com