tag:blogger.com,1999:blog-480466067745063319.post6905783873194926649..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: කසුන් අයියාගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-480466067745063319.post-89181313410636497572011-05-05T04:40:04.436+08:002011-05-05T04:40:04.436+08:00අපේ ජීවිත වලට හුඟක් ළඟ කවුරු උනත් අපිව දාලා යන එක ...අපේ ජීවිත වලට හුඟක් ළඟ කවුරු උනත් අපිව දාලා යන එක දරා ගන්න හරි අමාරුයි තමයි අයියා..කසුන් අයියා වගේ හදිස්සියෙ නෙමෙයිනෙ මගෙ ආච්චි අම්මා නැති වුනේ.
වැඩක් නැතුව මමත් ගෙදරට වෙලා හිටිය අවුරුදු දෙකේ ආච්චි අම්මට මමයි මට ආච්චි අම්මයි හැම දේටම.අපි දෙන්න එකතු වෙලා පිරිත් කියනව, කවි කියනව, ඇත්තටම කිව්වොත් මුලු දවසෙම පිස්සු නටනවා. මටත් තාම ඒ මතකෙන් ඈත් වෙන්න බෑ අයියා.දවසෙ දහ දොලොස් පාරක් ආච්චි අම්මා මතක් වෙනවා.මේ ලෝකෙ වෙන කාටවත්ම දැනෙන්නෙ නැති තරම් ආච්චි අම්මා නැති පාලුව මට දැනෙනවා..
අයියා කියනව වගේ කවද හරි දවසක පොඩ්ඩො තුන්දෙනා රටේ හොඳ මිනිස්සු වුනහම කසුන් අයියා ඒ තුන්දෙනා ගැන වගේම ඔයා වගේ මල්ලි කෙනෙක් එයාට හිටපු එක ගැනත් ගොඩක් සතුටු වෙයි...කසුන් අයියට නිවන් සුව ලැබේවා!!sawminihttps://www.blogger.com/profile/09607264242383021198noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-81125220386710416872011-04-29T22:09:25.371+08:002011-04-29T22:09:25.371+08:00එහෙම තමයි ඉතින් ජිවිතේ හැටි. අපිට ඕනේ විදිහට ගලාගෙ...එහෙම තමයි ඉතින් ජිවිතේ හැටි. අපිට ඕනේ විදිහට ගලාගෙන යන්නේ නෑනේ.... බලමු මල්ලි. කවදා හරි මගේ අතින් වෙන්න තියන දේවල් වුන දවසට එහෙම සතුටු වෙන්න පුළුවන් වෙයි.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-67586668788251475552011-04-29T12:25:41.043+08:002011-04-29T12:25:41.043+08:00මට මේ ගැන කියන්න වචන එන්නෙ නෑ අයියේ.
ඔයා ඔය කරන දේ...මට මේ ගැන කියන්න වචන එන්නෙ නෑ අයියේ.
ඔයා ඔය කරන දේ ගැන ඔයාටම පැත්තකට වෙලා සතුටු වෙන්න පුලුවන් දවසත් එයි...
කසුන් අයියට නිවන් සුව ලැබේවා...

ඔය නෑදෑයො කියන අමයගෙන් බහුතරය ඉන්නෙ අපි කන්න දෙනකන් විතරයිතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-87001877171403811102011-04-24T02:01:16.850+08:002011-04-24T02:01:16.850+08:00නෑ අයියා..... මම උන් 3දෙනා වෙනුවෙන් මොනවා කරත් ඒ ක...නෑ අයියා..... මම උන් 3දෙනා වෙනුවෙන් මොනවා කරත් ඒ කරන්නේ නිවන් දකින්න හෝ වෙනත් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. කවදා හරි කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් වෙන්න පොඩ්ඩෝ තුන්දෙනා හැදුනොත් විතරයි අපිට සතුටින් ඇස් පියාගන්න පුළුවන් වෙන්නේ... නැතිවුන මගේ අයියටත් කවදාවත් පොඩ්ඩෝ නිසා මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න ඉඩ තියන්න බෑ... උන් සමාජයට බරක් නොවෙන්න හැදුන දවසක අයියත් කොහේ හරි ඉඳං බලන් ඉඳලා සතුටුවෙයි.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-10637354294291171612011-04-23T15:13:01.431+08:002011-04-23T15:13:01.431+08:00හොඳ මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ ටික කාලයයි..මොනව...හොඳ මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ ටික කාලයයි..මොනවා උනත් මල්ලි වගේ හිතන මිනිස්සු අද දවසේ බොහොම හිඟයි.. තාත්ත නැති පාඩුව ටිකක් හරි නැතිවෙනවා ඒ ආදරය නිසා. එකම ඇති උඹට නිවන් දකින්න මල්ලි.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com