tag:blogger.com,1999:blog-480466067745063319.post18786018565095948..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: කොල්ලා කාණුවේ......ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-480466067745063319.post-35653216858522057332011-05-11T12:25:57.388+08:002011-05-11T12:25:57.388+08:00@ ඕනයා
දැන් තියෙන පැරමවුන්ට් එකට මන් ගියා අවරුද්ද...@ ඕනයා
දැන් තියෙන පැරමවුන්ට් එකට මන් ගියා අවරුද්දකට විතර ඉස්සර. එක පීචන්,ඉස්සර එකේ කැරැක්ටර් එක අලුත් එකේ නැහැ,තියෙන තැනත් පොඩ්ඩක් වෙනස්.
1% ට වැටුනෙ කුරුණෑගලින් ගෑනු දුන්නෙ නැති නිසා මිසක් ගන්න ට්‍රය් නොකරපු නිසා නෙමෙය් කියල කියන්න ලැජ්ජද?Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-74003006805450296032011-05-08T02:33:29.281+08:002011-05-08T02:33:29.281+08:00මම අවුට් වුනේ 2004 ඇන්ඩයියේ.... ඔට්ටුයි උබට මට වඩ...මම අවුට් වුනේ 2004 ඇන්ඩයියේ.... ඔට්ටුයි උබට මට වඩා වයසයි................ :Dගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-30104583627036430542011-05-07T02:50:28.121+08:002011-05-07T02:50:28.121+08:00යකෝ ඉතිං කුරුනෑගල උපං මමත් ඔය කියන 1% නෙව . . . . ...යකෝ ඉතිං කුරුනෑගල උපං මමත් ඔය කියන 1% නෙව . . . . .

@ඔබා අයිය: මම ලෑන්ඩ් මාක් දෙකක් දැම්මෙ උදාහරනෙකට විතරයි. පැරමවුන්ට් එක තාම තියනව . . . .

@ගොඩයා: අඩේ උඹ මොන අවුරුද්දෙද බං අවුට් උනේ ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-1330360496591179022011-05-06T23:21:57.621+08:002011-05-06T23:21:57.621+08:00@ - ඕනයා - ඇන්ඩඅයියා ඔය නම් අපේ කාලේ වෙද්දී ටිකක් ...@ - ඕනයා - ඇන්ඩඅයියා ඔය නම් අපේ කාලේ වෙද්දී ටිකක් වෙන්න වෙනස් වෙලා. ඔය ලිස්ට් එකට සිටු මැදුර, බ්‍රයිට් බ්රාවෝ එක, බෝ ගහ ළඟ ප්‍රනාන්දු එක, තව ලිස්ට් එකක්ම තිබේ. ආ තව දෙයක් දෙන්නටම අමතක වුනා නේද රජපිහිල්ල උද්‍යානය ( අපේ සර් කෙනක් ඕකට කිවේ කම්පුඤාව කියලා. හරි වැඩ තිබ්බා ඔය පාර්ක් එකේ ) මම ගියේ කුරුණෑගල බෞද්ධ, පිරිමි පාසලකට. ස්කොලේ නමත් රහතන් වහන්සේ නමක්ගේ. :)

@ Observer - ඔබා අයියගේ මෙමරිය එලකිරිනේ. හරියටම හරි කියමුකෝ...... ඔයා 1% ගොඩටම මාවත් දාන්න එහෙනම්. අවුරුදු ගානක් කුරුණෑගල ගාටලත් මමත් අහුවුනේ නෑ.( ඉස්සහට නම් අහුවෙයිද දන්නේ නෑ )ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-45664485082278132892011-05-06T22:40:04.165+08:002011-05-06T22:40:04.165+08:00@ ඕනය,
අපි නොදන්න ගොඩය, මං හිතන්නේ ඉස්සර wgodaya ...@ ඕනය,
අපි නොදන්න ගොඩය, මං හිතන්නේ ඉස්සර wgodaya ම තමය්.
බොට ග්‍රෑන්ඩ් එක, මැණිකෙ කැෆේ, ගම්මාලු ගහ,පල්ඩානෝ එක,රජපීල්ල, රන්තැටිය, Y .M .B A . එක තව කීයක් ලෑන්ඩ් මාර්ක් අමතක වෙලාද බොල. දැන් එක නෙමේ පරණ පැරමවුන්ට් එක චය්නීස් එක එහෙම උඹල දන්නෙවත් නැතුව ඇති. හප්පා කුරුණෑගල මනහර නගරය මතක් කොරනකොට.......කියල වැඩක් නැහැ බන්. හැබය් පිටින් එහෙ ගිය එවුන් ගෙන් එහෙන් කසාදෙකුත් කරනොගත්ත 1% ට විතර මං තුමාත් අහු වෙනවා.
අර ගඳ ගැන ඕනෙ නං උඹලගෙ මාමගෙන් අහල බලපන්, පොර කාලයක් බස් ස්ටෑන්ඩ් O .I .C . හැටියටත් වැඩ කළා.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-83753949430971384442011-05-06T14:23:06.259+08:002011-05-06T14:23:06.259+08:00අඩෝ ඔබා අයිය . . . දැං ඒ ගඳ නෑ හරිද . . ???
ආ තව ...අඩෝ ඔබා අයිය . . . දැං ඒ ගඳ නෑ හරිද . . ???
ආ තව එකක් ඔබා අයිය කියපු සයිට් එකේ ගොඩය ඉස්සර ලිවුවෙ නම ටිකක් වෙනස් කරල.

@ගොඩයා: බූ ඇලයි, ඔරලෝසු කනුවයි, ඇතා ගලේ බුදු පිලිමෙයි විතරයි නේ මේ කතාවෙයි කොමෙන්ට්ස් වලයි තියෙන්නෙ . . . කෝ කුරුනෑගල අනිත් ලෑන්ඩ් මාක් ටික ???
උදාහරනයක් විදියට . . . . ගොන්සාල් සහ පුත්‍රයා . . . ජංගි වංගුව . . .
අනිත් එක . . . අඩේ උඹ කුරුනෑගල මන ඉස්කෝලෙටද ගියේ ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-5709593657415871742011-05-05T23:16:20.430+08:002011-05-05T23:16:20.430+08:00@ ඔබා මාමා - මගේ අප්පේ ඔය කියන්නේ සැහෙන පරණ බස් ස්...@ ඔබා මාමා - මගේ අප්පේ ඔය කියන්නේ සැහෙන පරණ බස් ස්ටෑන්ඩ් එක ගැන... මගේ අම්මෝ ඊට පස්සේ කොච්චර නම් දේවල් වෙනස් වුනාද ටවුමේ... මම නිවාඩුවට යන හැම පාරම මොකක් හරි එකක් අලුතින් අටවනවා..... හැබැයි ගඳ නම් දැන් කොහොමද දන්නේ නෑ......ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-44872757592973918662011-05-05T23:13:10.094+08:002011-05-05T23:13:10.094+08:00@ පිසාචයා - මලයා මම මේ කියන කාලේ ඔය බුදු පිළිමේ හද...@ පිසාචයා - මලයා මම මේ කියන කාලේ ඔය බුදු පිළිමේ හදන්නවත් හිතලා නෑ... උඹ කියන එක හරි මලේ.. කළුවට කලුවේ මුසලකමට තිබ්බ ඇතාගලට පුදුමාකාර ආලෝකයක් ගෙනාවා ඔය බුදු පිළිමේ... ටවුන් එකටත් අමුතුම සිරියාවක් ගෙනාවා.........

@ ලංකාප්‍රිය - අප්පා අයියලාට එහෙමවත් අපිව මතක් වුනොත් ඒ ඇති. හැබැයි අපි ලංකාවේ ඉන්න කාලෙක නම් එහෙම මතක් වුනොත් අපේ පැලට ගොඩවෙලා කෑම වේලක් එහෙම නැත්නම් අඩුගානේ තේ උගුරක් බීලා යන්න අමතක කරන්න එපා....
අයියා ෂුවර් එකටම ලස්සන කෙල්ලෙක්ට ඇහැ දාගෙන තමයි මහා දවාලේ කාණුවේ වැටෙන්න ඇත්තේ.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-63471361005396280482011-05-05T10:55:48.210+08:002011-05-05T10:55:48.210+08:00@ සරත් ලංකාප්‍රිය & පිසාචයා,
දැන් කොහොමද මන්ද ...@ සරත් ලංකාප්‍රිය & පිසාචයා,
දැන් කොහොමද මන්ද ඉස්සර නං, කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකට කිට්ටු වෙනකොට බස් වල නිදන් ඉන්න එවුන්ටත් ඇහැරෙනව බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන පබ්ලික් ටොය්ලට් එකේ ගඳට.

@ තාරක, මේකට ඊමේල් කොරන්නකො, මගෙ contact නොම්මර දෙන්නන්.
observer.blogreader525@gmail.comObserverhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-21907873039994045122011-05-04T15:34:27.968+08:002011-05-04T15:34:27.968+08:00කුරුණෑගල මන් යන්නේ හැම අවුරුද්දෙම දෙසැම්බර්වල අනු...කුරුණෑගල මන් යන්නේ හැම අවුරුද්දෙම දෙසැම්බර්වල අනුරාධපුරේ යන ගමන් . වරකාපොල පහුකරනකොට මීට පස්සේ ගොඩය මල්ලි මතක් වෙයි.. ඔය කතාවේ යාළුවා වලේ වැටුනේ රෑකනේ .. මන් වැටුන මහා දවාලේ උඩ බලන් ගිහින් ඔයා ඉන්න සිංගප්පුරුවේ කානුවකට !වැටිච්ච එකේ ලැජ්ජාවයි කකුල හම ගිය එකේ වේදනාවටයි වැඩිය මට යාලුවන්ගේ හිනාවටයි යකා නැග්ගේ .. මන් කාණුවේ ..උන් හිනාවෙවී බලන් ඉන්නව් .. ටිකක් වෙලා යනකන් එකෙකුටවත් මොලේට ආවේ නැහැ මට තනියම උඩට එන්න බැහැ කියල..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-5234789847976484662011-05-04T02:28:57.254+08:002011-05-04T02:28:57.254+08:00මම නම් ගාල්ලෙ.ඒ වුනාට අනුරාධපුරෙ යන ගමන් කුරුනෑගල ...මම නම් ගාල්ලෙ.ඒ වුනාට අනුරාධපුරෙ යන ගමන් කුරුනෑගල ටවුන් එක දැකල තියෙනවා.
ටිකක් ටිකක් මතකයි ඇලක්ද මොකක්ද තියෙනව.ඊට වඩා මං බැලුවෙ ගල උඩ තියෙන බුදු පිලිමෙ.රැට ඒක මාර ලස්සනයි.
මුලින්ම අනුරාධපුරෙ යන්න කොලබින් නැග්ගෙ රෑ දොලහෙ බස් එකෙ.(ගලෙන්බිදුනුවැව).කුරුනෑගලට එනකොට දෙක වගෙ ඇති.අම්මෙ තිබුනු ලස්සන.පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-76025298448644586112011-05-03T22:43:33.763+08:002011-05-03T22:43:33.763+08:00හි හී..
අපි නම් සිටි එක කිට්ටුවම වගේ ඉන්නෙ.
වැඩේ ක...හි හී..
අපි නම් සිටි එක කිට්ටුවම වගේ ඉන්නෙ.
වැඩේ කියන්නෙ හොයනවා හොයනවා තාම හරි හමන් යාළුවෙක් හොයා ගන්න හම්බවුනේ නෑනෙ. :(තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-87494902325120609692011-05-03T21:04:23.543+08:002011-05-03T21:04:23.543+08:00ලංකාවෙ නං මගෙ ප්‍රොෆයිල් එක ලියවෙලා තියෙන්නෙ බ්ලොට...ලංකාවෙ නං මගෙ ප්‍රොෆයිල් එක ලියවෙලා තියෙන්නෙ බ්ලොටින් පේපර් වල, මෙහෙත් වැඩි වෙනසක් නැහැ, පර්ත් ඉඳල කි. මි. 30 ක් විතර දුර මං ඉන්නෙ. යාලුවන්ගෙන්, කාර් එක රෙපෙයාර් කොරන ගැරේජ් එකෙන්, එහෙම අහල බලන්න සනත් කියල අන්කල් කෙනෙක් අඳුනනවද කියල, කව්රු හරි මගෙ ටෙලිෆෝන් නොම්මරේ දෙන්න බැරි නැහැ පුතාගෙ අවාසනාවට.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-65988193639418978442011-05-03T18:30:46.674+08:002011-05-03T18:30:46.674+08:00@ ඔබා මාමා - දිල්ශාන් හොඳේ.
එහෙම එකක් අහලම නෑනෙ....@ ඔබා මාමා - දිල්ශාන් හොඳේ.
එහෙම එකක් අහලම නෑනෙ. මමනම් ලඟදි මෙහාට මංගැච්චුවේ. සිටි එකේ ඉඳන් කොච්චරක් විතර දුර තියෙනවද?

මමත් ඊයෙ තමා මාමාගෙ ප්‍රොෆයිල් එක දැක්කෙ.තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-75973599813952271602011-05-03T09:01:25.268+08:002011-05-03T09:01:25.268+08:00@ තාරක ඩිල්ෂ@න,
දැනුය් ප්‍රොෆයිල් එක බැලුවේ මේ මු...@ තාරක ඩිල්ෂ@න,

දැනුය් ප්‍රොෆයිල් එක බැලුවේ මේ මුනුපුරාගෙ, දන්නවද පර්ත් වල සෙවිල් ග්‍රෝව් කියල පළාතක්, අන්න ඒ පැත්තේ.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-28955702437985336342011-05-03T00:31:24.469+08:002011-05-03T00:31:24.469+08:00@ ඔබා මාමා - මම වරකාපොල.
@ තාරක - පිස්සුද බං ඌත්...@ ඔබා මාමා - මම වරකාපොල.

@ තාරක - පිස්සුද බං ඌත් වේලි වේලි ආපු එකේ හත් අට දෙනෙක් කියෙනේ ඒ වෙලාවේ හැටියට ඌට ලොකු සෙනගක්.... අනික නග්ගගෙන ටිකක් වෙලා යද්දිනෙ වැඩේ පත්තුවෙන්නේ... තව කාරණයක් ඒ වෙලාවේ මිතිලයා කෙඳිරි ගාපු විදිහට කොච්චර ගඳ ගැහුවත් තරහාකාරයෙක්වත් ඌව වාහනයකින් බස්සන්නේ නෑගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-56835504275605857432011-05-02T22:50:33.657+08:002011-05-02T22:50:33.657+08:00"අයිය" කියල තිබ්බ කෑල්ල හැලිල. සොරි වෙන්..."අයිය" කියල තිබ්බ කෑල්ල හැලිල. සොරි වෙන්න ඕනෙතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-62867949135306833752011-05-02T22:26:17.287+08:002011-05-02T22:26:17.287+08:00නෑ නෑ. මිනුවන්ගොඩ කිට්ටුව. :D
හුටා, මම දැන්නෙ දැක...නෑ නෑ. මිනුවන්ගොඩ කිට්ටුව. :D

හුටා, මම දැන්නෙ දැක්කෙ, ඔබ්සවර් (සීය :D) පර්ත් වල කොහෑ??තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-53232137960338909422011-05-02T22:16:50.285+08:002011-05-02T22:16:50.285+08:00ඔය කියන්නෙ අලව්ව කිට්ටුවද? මම අලව්වෙත් වැඩ කළා කාල...ඔය කියන්නෙ අලව්ව කිට්ටුවද? මම අලව්වෙත් වැඩ කළා කාලයක්. අලව්වෙන් තමා ලංගමින් සමු ගත්තෙ.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-70389228259805253102011-05-02T22:06:57.807+08:002011-05-02T22:06:57.807+08:00බස් එකේ කොන්දොස්තර මුකුත් කිව්වෙ නැද්ද? අනික ඉන්ටර...බස් එකේ කොන්දොස්තර මුකුත් කිව්වෙ නැද්ද? අනික ඉන්ටර් සිටි එකක.

අහ් ඒකෙ ඉන්නෙත් මේ ගොඩයද? දැන්නෙ දන්නෙ.
මම හිටියෙ 5 පාරෙ. හැබැයි කුරුණෑගල පැත්තෙ නම් නෙම්..තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-4597604676491779632011-05-02T08:28:02.152+08:002011-05-02T08:28:02.152+08:00හේ හේ හේ හේ..... ඔබා මාමා ඒ පැත්තේ හිටියා කියලා ම...හේ හේ හේ හේ..... ඔබා මාමා ඒ පැත්තේ හිටියා කියලා මම දන්නවා. මම ඉතින් ඔයා ලියන ඒවා කියවනවානේ..... මෙච්චර දවසක් ඔබා අයියේ කියලා කතා කලේ. පුතා කියපු නිසා ඔන්න අද ඉඳං ඔබා මාමා කියනවා :D . ඔව් ඔව්... ඔය කියන අහවල් සයිට් එකේ ලියන ගොඩයාම තමයි. හුටා 36ක් නෙවෙයි, 34යි මයේ හිතේ. කුරුණෑගල ඉඳං කොළඹ 6 පාරේ කොළඹ පැත්තට කිලෝමීටර් 34ක් විතර ආවහම හම්බවෙනවා අපේ ගම්මන්ඩිය..........ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-67522198377063123132011-05-02T06:38:55.170+08:002011-05-02T06:38:55.170+08:00මන් නොදන්න බූ ඇල, 75 ඉඳන් 89 විතර වෙනකන් කුරුණෑගල ...මන් නොදන්න බූ ඇල, 75 ඉඳන් 89 විතර වෙනකන් කුරුණෑගල සහ ඒ අවට තමය් පුතා රස්සාව කලේ. මේ අර තව සයිට් එකකත් ලියන ගොඩයමද? කොහොම වුනත් කි.මි. 36 ක් දුර කොහේ ඉඳන්ද පුතා කුරුණෑගලට ඉස්කෝලෙ ආවෙ?Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.com