tag:blogger.com,1999:blog-480466067745063319.post291718055220904733..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: සිතක් දිවගිය දුරක්...............ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-480466067745063319.post-37263748210544817712011-05-01T02:04:29.466+08:002011-05-01T02:04:29.466+08:00අද තමයි මට මේ ක්ලිප් එක බලන්න පුලුවන් උනේ . . . . ...අද තමයි මට මේ ක්ලිප් එක බලන්න පුලුවන් උනේ . . . . බිමට වැටෙන ප්‍රමානයේ කඳුලු ඇහැට ගේන්න සමත් උනා . . . . මට මේ ක්ලිප් එකට ඊට වඩා කොමෙන්ට් එකක් දෙන්න බෑ මචෝ . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-54204807404339366032011-04-29T22:03:27.971+08:002011-04-29T22:03:27.971+08:00@ ඕනයා - අනිවාර්යයෙන් අයියා, අපි බහුතරයකට තිබ්බ හය...@ ඕනයා - අනිවාර්යයෙන් අයියා, අපි බහුතරයකට තිබ්බ හයිය තමයි තාත්තා. හැබැයි ඒක එක පාරටම අපිට තේරෙන්නේ නෑ. කාලයක් යනවා. <br /><br />උඹ කියනවා වගේ ජයියා අයියා එහෙම කියන එක නම් හොඳ නෑ.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-57483383949194044452011-04-25T20:55:29.424+08:002011-04-25T20:55:29.424+08:00තාත්තගෙ ආදරය ගැන මට දෙන්න තියන් එකම උදාහරනය තමයි ම...තාත්තගෙ ආදරය ගැන මට දෙන්න තියන් එකම උදාහරනය තමයි මගෙම තාත්තා. මම වැඩිය කචල් අංශෙට බර පුද්ගලයෙක් නොවීම සහ . . . මගෙ මල්ලි ඒකෙම අනිත් පැත්ත වීම නිසා මම වෙනුවෙන් තාත්ත කරල තියන වැඩ කටයුතු ප්‍රමානය මල්ලිත් එක්ක සසඳලා බලද්දි ඉතා කුඩා ප්‍රමානයක් උනත් . . . අදටත් මට ජීවත් වෙලා ඉන්න තියන එකම රුකුල තමයි මගෙ තාත්ත. <br />@ජයියා: මම හිතන්නෙ නෑ අයිය අයියගෙ දරුවව සාමාන්්ය දරුවෙකුට සමාන නොකරන එක හොඳයි කියල . . ."මගේ පොඩි එකාගේ ජීවිතේ සාමාන්‍ය දරුවකුට සම කරන්න පුළුවන් නම්"duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-73376351009920859782011-04-24T00:37:46.640+08:002011-04-24T00:37:46.640+08:00පොස්ට් එක නියමයි අයියේ.ගොඩක් හිතට වදිනවා.
ඒ වගේම J...පොස්ට් එක නියමයි අයියේ.ගොඩක් හිතට වදිනවා.<br />ඒ වගේම Jayya අයියාට කියන්න ඕන ආයිමත් ඔයා වගේ තාත්ත කෙනෙක් ලබන්න ඒ පොඩි එකා ගොඩක් පිං කරන්න ඇති.ඔයා හිතල බලන්න ඔය පොඩි එකාම දරුවෝ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති තාත්තෙක් ගාව ඉපදුනා නම්....අපේ "මල්ලි" හරි ලකී නොවැ...!!පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-80258882318623374562011-04-24T00:30:56.525+08:002011-04-24T00:30:56.525+08:00ඒක ඇත්ත අයියා... මම තාත්තෙක් නොවුනට ඒ ගැන පොඩිහරි ...ඒක ඇත්ත අයියා... මම තාත්තෙක් නොවුනට ඒ ගැන පොඩිහරි හැඟීමක් තියන නිසයි මේ පොස්ට් එක ලිවේ..... මට තේරෙනවා අයියාගේ හිතේ තියන වේදනාව. අයියාගේ පොඩි එකා ගැන කියලා තියන මේ වාක්‍යය ඇත්තද බොරුද කියලා මට දෙපාරක් හිතන්න ඕනේ නෑ. බය වෙන්න එපා අයියා. ඔච්චර හොඳ දෙමාපියෝ ලැබුන පැටියා අවාසනාවන්ත නෑ.... සාමාන්‍ය කෙනක්ට වඩා ඉස්සරහට යන්න, ජීවිතය දිනන්න පොඩි එකාට පුළුවන් වෙනවා......ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-67910803091686073832011-04-23T15:08:07.014+08:002011-04-23T15:08:07.014+08:00අම්මගේ ආදරේ උල්පත ගලනවා වගේ සද්දයි පැහැදිලියි ...අම්මගේ ආදරේ උල්පත ගලනවා වගේ සද්දයි පැහැදිලියි තාත්තගේ ආදරේ හුස්ම ගන්න වායුව වගෙයි අපි වටේ තියෙනවා අපි ආශ්වාස කරනවා නමුත් පේන්නේ නැහැ අපි දකින්නෙත් නැහැ කවද හරි තාත්ත කෙනෙක් වෙනකන් .. මල්ලි දන්නවද ? මට මගේ ජීවිතේ දීල මගේ පොඩි එකාගේ ජීවිතේ සාමාන්‍ය දරුවකුට සම කරන්න පුළුවන් නම් මම එක කරන්න දෙපාරක් හිතන්නේ නැහැ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com