tag:blogger.com,1999:blog-480466067745063319.post5017645399491386456..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: ලෝකේ උතුම් රට ලංකාවයි..... සිරි ලංකාවයි........ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-480466067745063319.post-49036542603738045602012-01-12T11:30:12.226+08:002012-01-12T11:30:12.226+08:00මචං, මම ඉන්නේ මීට දශක කීපයකට කලින් මගේ රටට වඩා පල්...මචං, මම ඉන්නේ මීට දශක කීපයකට කලින් මගේ රටට වඩා පල්ලේහා හිටපු ඒවගේම දැන් මගේ රටට වඩා ගොඩාක් ඈතට ගිය රටක. සිංගප්පූරුව කියන්නේ කිසිම ස්වාභාවික සම්පතක් නැති චූට්ටක් රටක්. ඒත් අද ඉන්න තැන දැක්කහම මට නම් මගේ රට ගැන ගොඩක් දුකයි. මම ඔය ටික ලීවේ ආණ්ඩු විරෝධී වෙන්නවත් පක්ෂක්ග්රාහී වෙන්නවත් නෙවෙයි. මෙහෙව් රටක ඉන්න උන් අපේ රට ගැන කියන ඒවා ඇහෙද්දි හිතලා බැලුවහම ඇති වෙච්ච දුක නිසා. මම කියන්න උත්සහා කලේ ජනාධිපතිතුමාට ඔක්කොම හොයලා බලන්න නෙවෙයි. ඒත් එතුමා දැනුවත්ම සිද්ධවුන සමහර සිද්ධි නොදැක්කා වගේ හිටිය නිසයි. එතකොට එතුමා වටේ ඉන්න හෙන්චයියෝ මහ දවාලේ මිනිස්සුන්ට පාර්ට් දානකොට, පාරේ වෙඩිතියා ගන්නකොට, ඒ වගෙම වැරදි කාරයෝ නිවැරදිකරුවන් වෙලා නිවැරදිකරුවන් වැරදි කාරයෝ වෙනකොට ඔය වගේ සිද්ධි ඔහේ සිද්ධවෙනකොටත් සද්ද නැතුව ඉන්න එක ගැන ඇතිවෙච්ච දුකට.
මගේ දේශපාලන පසුබිම, ආණ්ඩු පක්ෂද නැද්ද කියන එක මාව පෞද්ගලිකව දන්න මිනිස්සු හොඳට දන්නවා. ඒත් ආණ්ඩුව උනත් විපක්ෂේ උනත් කරන්නේ වැරදි දෙයක් නම් පුරවැසියෝ විදිහට අපිට ගොඩක් ඒක බලපානවා. මම කීවේ නෑ ආණ්ඩුව හොඳක් කරන්නේම නෑ කියලා. පැහැදිලිව කියෙව්වොත් ඔබතුමාට සාරාංශය තේරේවි. මහන්සියෙන් දොවාගත්ත කිරි කළේට ගොම එකතු කරන්න එපා කියලයි කිවේ. කොහොමත් ලංකාවේ දේශපාලනය කරන මිනිස්සු දේශපාලනය කරන්නේ තමන්ගේ දේපළ වතුපිටි විකුණලා ඒ මුදල් යොදවලා රට දියුණු කරන්න ඕනේ කියන අරමුණට වඩා තමා හැදෙන්න ඕනේ කියන අරමුණින්නේ. ඔන්න ඔය නිසා පහුගිය අවුරුදු දෙක තුනට මොනතරම් දේවල් නැති වෙන්න ඇතිද? අන්න ඒ දුකටයි මේක ලියවුනේ. දේශපාලනය කියන්නේ මම කතා කරන්න අකමැතිම මාතෘකාවක්. පක්ෂය වේවා විපක්ෂය වේවා ඕක ජරා වලක්. මම ඕක ජනාධිපතිතුමාට කියන විදිහට ලීවේ රටේ ලොකුම තැනින් පටන් අරන් මිසක් ජීවිතේට පොඩි තැනින් පටන් අරන් රට හදන්න අමාරු නිසා. මහ කකුලුවෝ ඇදේට යද්දි පොඩි උන්ට කෙලින් යන්න කියලා වැඩක් නෑනේ. මොකද රට හදන්න චාන්ස් එකක් ආයෙත් එන්නේ නෑ මේ චානස් මිස් වුනොත් ඒකයි. අනේ මම මේක පාට කණ්ණාඩි දාගෙන පක්ෂයකට කඩේ යන්න ලියපු එකක් නම් නෙවෙයි.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-58931681572415998102012-01-12T03:40:30.453+08:002012-01-12T03:40:30.453+08:00මචන්, මම දැනගන්න කැමති උබ ඉන්න රට මොකක්ද කියල. මොක...මචන්, මම දැනගන්න කැමති උබ ඉන්න රට මොකක්ද කියල. මොකද උබ කියන විදිහට උබ ඉන්නේ රටේ මිනීමැරුම් නැහැ, කුඩු නැහැ, අවනීතිය නැහැ.

මම වසර 2000 දී හිටියේ World's Most Liveable Cities වලින් 3 වෙනි තැන තිබුන නගරයේ. නමුත් දේශපාලනය නොව්නත් ඒ රටේ මිනිස්සුන්න්ට ඒ රටට අවේනික ප්‍රශ්න තිබුන. ලොකුම ප්‍රශ්නේ තමා ජාති වාදය , එහෙමත් නැත්නම් වර්ණ වාදය (racism). පහුගිය දවස්වල international Students ලට (Indian ) ගහල මරල ලොකු ප්‍රශ්න ඇති උනා. නමුත් ඒ රටේ මිනිස්සු ඊට අදාල වැරදිකරුවන් අත්අඩංගුවට අරගන ඒ සිද්දිය එතනින් ඉවර කල. මොකද ඒ රටට ලොකු අදායමක් එනවා international Students ගෙන්. ඊට අමතරව කුඩු ප්‍රශ්නයත් ඒ රටට ලොකු ප්‍රශ්නයක්.

තවත් සිද්දියක් තමයි ගිය මාසේ UK වල ලංකාවේ එකෙක් මරපු සීන් එක http://bit.ly/u9EPyv . සතියක් දෙකක් ඔය news එක තිබුන. දැන් ඔක්කොටම ඔය news එක අමතකෛ. කව්රුත් ඔය සිද්දිය මුල් කරගන එංගලන්තේ රජයට බැන්නෙ නැහැ. වැරදිකරුවන් අත්අඩංගුවට ගත්ත. තංගල්ලේ වෙච්ච සිද්දිය මම හරි කියනවා නෙවි. නමුත් එකෙත් වැරදිකරුවන් අත්අඩංගුවට ගත්ත නේද. ඒ සිද්දිය පල් කර කර ඉන්නේ එකෙන් දේශපාලන වාසි ගන්න ඕනේ එවුන් මිසක් රටට ආදරයක් තියන එවුන් නෙවි.

රටක් දියුණු කරන්න රටේ ජනදිපතිට තනියම බැහැ. එකට රටේ මිනිස්සුත් දායක වෙන්න ඕනේ. රටේ මිනිස්සු කිව්වම දේශපාලකයෝ, රජයේ නිලදාරීන්, දොස්තරලා, ගොවීන් , එළවලු වෙළෙන්දන් සහ විශ්ව විද්‍යාල සිසුන් ඔක්කොම ඇතුලත්. මේ මිනිස්සු පාරට බස්සල වාසි ලබා ගන්න මේ රටේම මිනිස්සු ටිඅකක් බලගන ඉන්නවා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ආණ්ඩුවට බනින්න බලගන ඉන්නවා. මේ සිංහල බ්ලොග් අවකාශය තනිකරම ආණ්ඩු විරෝදී. බස්සල , දුකාල වගේ විද්වත් උදවියත් දේශපාලනේ ගැන ලියන්නේ පල් හැලි.

වෙන එකක් ඕනේ නැහැ, ගෝටා කියල තිබුන ආණ්ඩුව වෙනස් කරන්න ඕනනම් චන්දෙන් වෙනස් කරන්න රට දියුණුවට බාධා නොකර කියල. ඒ නිව්ස් එකට දුකා comment දාල තිබුන කොම්පුටර් ජිල්මර්ට් කතාවක්. කොම්පුටර් ජිල්මර්ට් කතාව කිසිම පදනමක් නැති පරණ කතාවක්. ආණ්ඩුවට බනින කොම්පුටර් කාපු ( මගේ ලෝකය ලියන රංගය වගේ ) එකෙකුගෙන් අහපන් කොහොමද ඔය ජිල්මර්ට් වැඩේ කලේ කියල. මොකද ඕක උනේ කොහොමද කියල දන්නේ නැති පුහු කතාවක්. ඉතින් කියපන්කො අපේ රට කොහොමද දිඋනු වෙන්නේ කියල ?Janakahttps://www.blogger.com/profile/04372373639485001016noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-35045893884736076132012-01-09T12:37:42.553+08:002012-01-09T12:37:42.553+08:00ඕනයා - ඇන්ඩයියා මෙච්චර කාලයක් දැක්කේ නෑනේ මම මේ මා...ඕනයා - ඇන්ඩයියා මෙච්චර කාලයක් දැක්කේ නෑනේ මම මේ මාතෘකාව ගැන කතා කරනවා. මේ ලිවේ ඒවා මෙවා ඇහෙද්දි ඉන්න බැරිම තැන. කතා කරන්න නම් කිසිම කැමැත්තක් නෑ.
සුභ අළුත් අවුරුද්දක් වේවා ඇන්ඩයියේ !!!ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-70478886959087226102012-01-09T12:35:27.985+08:002012-01-09T12:35:27.985+08:00රහස් පරික්ෂකයා - අපෝ ඔව්. හිතන්න ගියොත් නම් අපේ ඔළ...රහස් පරික්ෂකයා - අපෝ ඔව්. හිතන්න ගියොත් නම් අපේ ඔළු නරක් වෙනවා. ඒත් ඉතින් ඇහෙනකොට ලේ රත් වෙනවනේ.
සුභ අළුත් අවුරුද්දක් වේවා සහෝදරයා !!!

අඹයා - ඔව් මල්ලී, කතා කරලා වැඩකුත් නෑ ඕවා ගැන. ඒත් ඉතින් කරුමෙට ඇහෙනවනේ මෙවා.
සුභ අළුත් අවුරුද්දක් වේවා මල්ලි !!!ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-76188275406783343392012-01-09T12:12:48.184+08:002012-01-09T12:12:48.184+08:00@ ක්සැන්ඩර් - වැඩක් නෑ කියලා නම්. ඒත් ඉතින් දුක නි...@ ක්සැන්ඩර් - වැඩක් නෑ කියලා නම්. ඒත් ඉතින් දුක නිසා ඔහේ ලියවුනා. අපිත් යුද්ධේ ඉවරවුනහම හිතුවේ අපිටත් ලංකාවට එන්න පුළුවන් වෙයි කියලා ජීවත් වෙන්න. ඒත් මේ ඇහෙන කතා එක්ක නම් ඉතින් ඒ අදහස ඉබේම දියවෙලා යනවා. අපිට ඉතින් කවදා හඳ පායයිද දන්නේ නෑ.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-17799500035002749362012-01-08T06:17:23.050+08:002012-01-08T06:17:23.050+08:00කතා කරන්න අකමැතිම මාතෘකාවක්.
උඹට සුභ අළුත් අවුරුද...කතා කරන්න අකමැතිම මාතෘකාවක්.

උඹට සුභ අළුත් අවුරුද්දක් වේවා . . .!!!duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-62647555619929492842012-01-06T21:26:03.161+08:002012-01-06T21:26:03.161+08:00ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට ලැජ්ජයි මගේ රටට සුද්දෝ ...ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට ලැජ්ජයි මගේ රටට සුද්දෝ එනවට!!.... ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ඇඩ්වල නම් පෙන්නවා ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සු කට පුරා හිනාව කිසි භේදයක් නෑ අරකද මේකද හොඳට උලුප්පලා පෙන්නවා... නමුත් සුද්දෝ ලංකාවට ආවට පස්සේ අපේ සිංහලයා ඒ මිනිස්සු දිහා බලන ආකාරය දැක්කහම මටම ලැජ්ජයි. අර කිව්වා හිනාවල් මොකුත් නෑ ඒ මිනිස්සු දිහා බලන්නේ "මේ මොකාද මේ" බැල්මෙන්. සමහරක් උත්සාහ කරන්නේ සුද්දෝ රවට්ටලා කීයක් හරි කඩා ගන්න නැත්නම් හෙමින් සීරුවේ මොනා හරි උස්සලා මාරු වෙන්න. එතකොට අර සුද්දොන්ට ලංකාවේ මිනිස්සු ගැන ඇති වෙන හැඟීම!!!

කොහොම හරි කමක් නෑ සුභ අලුත් අවුරුද්දක් වේවා :)අඹයාhttps://www.blogger.com/profile/05189722693805167951noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-69377303534368198752012-01-05T22:00:18.792+08:002012-01-05T22:00:18.792+08:00ඔවා වැඩිය හිතන්න එපා බන්....
සුභ අලුත් අවුරුද්දක් ...ඔවා වැඩිය හිතන්න එපා බන්....
සුභ අලුත් අවුරුද්දක් වේවා,,!!....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-63927868613053634232012-01-05T21:14:13.705+08:002012-01-05T21:14:13.705+08:00කතා කරලා වැඩක් නෑ සහෝදරයා.. මේ දේශපාලුවෝ ටික ඉන්නක...කතා කරලා වැඩක් නෑ සහෝදරයා.. මේ දේශපාලුවෝ ටික ඉන්නකම් අයෙත් අපි අපේ රටට යනවා බොරු. මෙහෙ තෙල් වලින් රටේ උන් සැප විඳිනවා දැක්කම අපේ එවුන් කථාවෙනවා අපිටත් දවසක හඳ පයයි නේ කියල. මොන.. මුන් හිටියොත් ඉතින් ආයේ පුර හඳ කළුවර තමයි ඉතින්,.. නැත්තන් ඉතින් තව අවුරුදු 5 -6 කින් අපිට ලෙබනීස් උං ගෙන්න තිබ්බා අපේ රටේ ගෙවල් අතුගාන්න.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-81952543943940203272012-01-05T11:19:55.758+08:002012-01-05T11:19:55.758+08:00@ වෙනි - වෙනි අයියේ මම දේශපාලනික ලිපියක්වත් කාටවත්...@ වෙනි - වෙනි අයියේ මම දේශපාලනික ලිපියක්වත් කාටවත් බනින්න ලියපු දෙයක් නම් නෙවෙයි. මේ ලීවේ රටෙන් එලියේ ඉන්නකොට අපේ රට නොදැක්ක මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඇතිවුන දුක, වේදනාව, ලැජ්ජාව නිසා. මට පුළුවන් විදිහට මෙහෙන් උන් එකා දෙන්නා හරි ලංකාවට එව්වා. ඒ එව්වේ කීයක් හරි අපේ රටට ලැබෙනවානේ කියලා. කාටවත් බනින්නෙ නැතුව මට පුලුවන් විදිහට රටට මොනවා හරි දෙන්න උත්සහ කරනවා. අනික අපි අපේ පවුල් වලින් ඈත්වෙලා තට්ට තනියම කට්ට කකා හම්බකරන තුට්ටු දෙකත් එවන්නේ අපේ රටට. ඒ තුට්ටුවෙනුත් සැප විඳින්නෙ අහිංසක මිනිස්සුනම් නෙවෙයි. මොකද ඒ මිනිස්සු විදේශ විනිමය පාවිච්චි කරලා සැප වාහන එහෙම ගේනවා කියලද? ඒත් මේ විදිහට ගියොත් අපි මොනවා කරත් වැඩක් නෑ. ලංකාවට යන්න කියලා මම නම් ආයේ කිසිම සංචාරකයෙක්ට කියන්නේ නෑ. කියන්න බෑ මේ තියන තත්වය එක්ක.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-43955531732827787552012-01-05T11:13:07.887+08:002012-01-05T11:13:07.887+08:00@ දිනේශ් - මොනවා කියන්නද? කියන්න දේවල් නම් ඕනේ තරම...@ දිනේශ් - මොනවා කියන්නද? කියන්න දේවල් නම් ඕනේ තරම්. ඒත් මොනවා කීවත් වැඩක් වෙයිද? කියන කට්ටිය හිටියට කරන්න මනුස්සයෙක් නැති එකේ පාඩුව. අනේ මන්ද?

@ ඔබ නොදුටු ලොවක් - මිනිස්සු ගැන තමයි ගොඩක් දුක.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-33273111112080542562012-01-05T11:10:37.471+08:002012-01-05T11:10:37.471+08:00@ දුකා - අනේ මන්ද අයියේ අපි රටෙන් එලියේ ඉන්න හින්ද...@ දුකා - අනේ මන්ද අයියේ අපි රටෙන් එලියේ ඉන්න හින්දද මේ වෙන වැඩ ගැන දුක හිතෙන්නේ, කේන්ති යන්නේ, ලැජ්ජා හිතෙන්නේ? නැත්නම් රටේ ජීවත් වෙන මිනිස්සුන්ටත් අපිට වගේම දැනෙද්දි මුකුත් කරගියා ගන්න බැරුව අසරණ වෙලාද? කියලා මට තේරෙන්නේ නෑ. හැබැයි හැමදාමත් වගේ අපේ මිනිස්සු කරන්නේ ඒ පැත්ත එපාවෙද්දි මේ පැත්තට මාරු කරනවා. මේ පැත්ත ඇති උනහම ඒ පැත්තට. ගොනා මාරු කරාට කරත්තේ තාම එක තැන. විසඳුමක් නම් පේනතෙක් මානයක නෑ වගේ.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-38906663307825726862012-01-05T11:06:49.170+08:002012-01-05T11:06:49.170+08:00@ පූසා - එසේම වේවා සහෝදරයා
@ සබිත් - ඔව් මචං, කිය...@ පූසා - එසේම වේවා සහෝදරයා

@ සබිත් - ඔව් මචං, කියන්න දේකුත් නෑ. කියලා වැඩකුත් නෑ.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-50791942896512194472012-01-05T11:04:35.308+08:002012-01-05T11:04:35.308+08:00@ සරත් ලංකාප්‍රිය - අනේ මන්ද සරත් අයියේ මේවා කතා ක...@ සරත් ලංකාප්‍රිය - අනේ මන්ද සරත් අයියේ මේවා කතා කරලා වැඩක් නෑ. එහෙම එකෙත් හිතට ආපු දුකට, ලැජ්ජාවට, කේන්තියට ලීවේ.

@ ඔබ්සවර් - අනේ ඔබා මාමේ අපි නෙවෙයි පාට් දාන්නේ. අපිටනේ කට්ටිය පාට් දාන්නේ?ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-51064161410473585122012-01-05T10:17:10.131+08:002012-01-05T10:17:10.131+08:00කියෙව්වෙමි. නමුත් දේශපාලන ලිපි කියෙව්වත් හිත හිතා ...කියෙව්වෙමි. නමුත් දේශපාලන ලිපි කියෙව්වත් හිත හිතා ලේ පුච්චා ගැනීමට අකමැති නිසා කමෙන්ට් එකක් නැත. මෙය මගේ පුද්ගලික අදහස බැවින් ..ඕකෙ ඉන්න ඔවුන් සේරම ඔහොම තමයි, ඒකනෙ ගොඩ යන්න බැරි... කියා අනිත් අයට බනින්න එපාය !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-12667505464433949532012-01-05T04:32:37.332+08:002012-01-05T04:32:37.332+08:00අනේ මන්දා...මේ රටේ මිනිස්සූ..........අනේ මන්දා...මේ රටේ මිනිස්සූ..........ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-5136098673160478012012-01-04T22:14:13.271+08:002012-01-04T22:14:13.271+08:00මේවා ගැනනම් මොනා කියන්නද මන්දා..මේවා ගැනනම් මොනා කියන්නද මන්දා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-16078783798028048532012-01-04T20:51:06.855+08:002012-01-04T20:51:06.855+08:00අපි ඔක්කෝම එක බෝට්ටුවේ මල්ලී . . .
රට ඇතුලේ ඉන්න උ...අපි ඔක්කෝම එක බෝට්ටුවේ මල්ලී . . .
රට ඇතුලේ ඉන්න උන්ගේ සංවේදී අවයව ටීවී වලින් රේඩියෝ වලින් කපලා දාලා නිසා උන්ට වගේ වගක් නෑ . . අපිට තමා මේ ඔක්කෝම හිතෙන්නේ . . .
රට ගැන හිතනකොටත් දුකයි . . ඒත් මක්කා කොරන්නද බන් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-48850815875498757392012-01-04T20:24:32.445+08:002012-01-04T20:24:32.445+08:00අනේ මන්ද බං ඔව්වා~අනේ මන්ද බං ඔව්වා~Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-18342741406581173482012-01-04T19:56:33.093+08:002012-01-04T19:56:33.093+08:00නව වසර සුභ වේවා!නව වසර සුභ වේවා!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-4634856787795145272012-01-04T18:17:34.313+08:002012-01-04T18:17:34.313+08:00මේ...මේ...ගොඩයා....ආශ්චර්යට පල් පාට දාන්න එපා හර...මේ...මේ...ගොඩයා....ආශ්චර්යට පල් පාට දාන්න එපා හරිද ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-55567464040665464102012-01-04T16:46:20.702+08:002012-01-04T16:46:20.702+08:00ඔක්කොම සීතාම්බරපට ඇඳගෙන ඉන්නවා. මිනිස්සුන්ට හෙළුව ...ඔක්කොම සීතාම්බරපට ඇඳගෙන ඉන්නවා. මිනිස්සුන්ට හෙළුව පෙනෙන්නෙත් නැහැ.. වටේට ඉඳන් ප්රශස්ති ගායනා කරන්නන් වැඩිවෙන හින්දා හෙළුව පෙනෙන්නෙත් නැහැ.. වැලිකඩ හිරගෙදර ලඟින් යනකොට ඇස් වලට කඳුළු එනවා..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com