tag:blogger.com,1999:blog-480466067745063319.post5392838391295213443..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: බෞද්ධයෝ...........ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-480466067745063319.post-33023687176289998162012-03-24T19:44:22.660+08:002012-03-24T19:44:22.660+08:00මිනිසුන් තමන්ගේ ආගම වෙනුවෙන් වාද කරති, සටන් කරති, ...මිනිසුන් තමන්ගේ ආගම වෙනුවෙන් වාද කරති, සටන් කරති, ඝාතන පවා කරති. එහෙත් නොකරන්නේ ආගමට අනුව ජීවත්වීම පමණිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-31622475224215297892012-02-10T11:19:06.096+08:002012-02-10T11:19:06.096+08:00ඔබ නොදුටු ලොවක් said...
ගෝනවෙල සුනිල්ව දැක්කා එක...ඔබ නොදුටු ලොවක් said...

ගෝනවෙල සුනිල්ව දැක්කා එක පාරක්...පවුං පහයි බෙල්ලේ තියෙන ධර්ම චක්කරේ......

මේකෙන් සෑහෙන දෙයක් කියවෙනවා...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-79808436680586781882012-02-01T10:02:48.975+08:002012-02-01T10:02:48.975+08:00ක්සැන්ඩර් - අනිවාර්යයෙන්, ප්රභාකරන් මැරුන වෙලාවේ ...ක්සැන්ඩර් - අනිවාර්යයෙන්, ප්රභාකරන් මැරුන වෙලාවේ කිරිබත් කාපු හේතුව රටේ තිබ්බ කාළකණ්ණි යුගය අවසන් වෙච්ච එක නම් ඒ ගැන මුකුත් කියන්න බෑ. අර කීවත් වගේ වෙන දේවල් දැක්කහම ඇස් නම් තෙමෙනවා තමයි. ගොඩක්ම දුක හිතෙන්නේ අපේම අය අපේ අයටම වල කපද්දි තමයි....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-41276321906339465002012-01-31T02:23:02.623+08:002012-01-31T02:23:02.623+08:00සරත් ලංකාප්‍රිය අය්යා සමග එකඟය.. වැටත් නියරත් ගොයම...සරත් ලංකාප්‍රිය අය්යා සමග එකඟය.. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අවනඩුව? එත් සිද්ධවෙන දේවල් දිහා බැලුවම ඇස් තෙමෙන්නේ ඉබේටම.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-5639806238154562872012-01-31T02:20:25.897+08:002012-01-31T02:20:25.897+08:00@ මාල්යා කෘස් : මමත් ප්රභාකරන් මරුනාම කිරිබත් කාල...@ මාල්යා කෘස් : මමත් ප්රභාකරන් මරුනාම කිරිබත් කාල, නටල රතිඥ්ඥ පත්තු කරලා සිංහ කොඩි දාල ගොඩක් සන්තෝස වෙච්ච මිනිහෙක්. ඒ වෙන මොනවටවත් නෙවෙයි. ඒ වගේ තිරිසනෙක්ගෙන් මේ ලෝකේ ගැලවුන සතුටට. එක බස් එකේ ගෙදර දෙන්නෙක් නොගිය, පාරේ ගියොත් අම්මලාගේ පපුව ගැහෙන කාලයක් තිබ්බා. ඒ ඔය අමන මිනිහ කරපු වැඩ හින්ද. අහිංසක දරුවෝ කපල කොටලා මරල දාපු හින්ද. ඉතින් නංගි එහෙම මිනිහෙක් මැරුණාම මිනිස්සු සන්තෝස වෙනවා. තමුන් වගේම තමුන්ගේ ඊළඟ පරම්පරාව ඒ තිරිසනාගෙන් ගැලවුන එකට. ඒ මිනිස්සුන්ගේ හැටි. ඒක මේකට අදාල වෙන්නේ නෑ නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-23386253949347428542012-01-31T01:28:55.272+08:002012-01-31T01:28:55.272+08:00ලංකාප්‍රිය අයියා- එක නම් එහෙම තමයි අයියා. ඒත් වැට...ලංකාප්‍රිය අයියා- එක නම් එහෙම තමයි අයියා. ඒත් වැටත් නියරත් ගොයම් කන බව ඇත්ත. හැබැයි අයියා අර වගේ ගනින්නාන්සේලා අතරේ එහෙම නැති උදවියත් නැතුවම නෙවෙයි. ඒත් අපේ අයත් හොඳ දේවල් දැක දැකත් තමන්ගේ වාසිය සහ පහසුව තකා නොදැක්කා වගේ යන්න පුරුදුවෙලා කියලා හිතුනා.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-10994404373285257402012-01-31T01:10:58.335+08:002012-01-31T01:10:58.335+08:00බීටා - බොහෝම ස්තූතියි.
ඔබ නොදුටු ලොවක් - ඔය ඉන්නේ...බීටා - බොහෝම ස්තූතියි.

ඔබ නොදුටු ලොවක් - ඔය ඉන්නේ නියම බෞද්ධයෝ. ඕක බෙල්ලේ තිබ්බහම ඔක්කොම හරි.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-79979788270650064212012-01-31T01:07:15.787+08:002012-01-31T01:07:15.787+08:00අඹයා - 100% බෞද්ධයෝ විදිහට ජීවත් වෙනවා කියන එක අර්...අඹයා - 100% බෞද්ධයෝ විදිහට ජීවත් වෙනවා කියන එක අර්ථදක්වන්න අමාරුයි මලයෝ. ඒත් මම කීවේ ලේසියට, කම්මැලිකම නිසා බෞද්ධයන්ට කරන්න පුළුවන් සුළු දේවල් පවා නොකර ඉන්න එක ගැන. කරන්න බෑ කියලා අත අරින එක ගැන තමයි මාත් කීවේ මලේ. කරන්න බැරීමමත් නෑ කොහොම වුනත් කරන්න උත්සහ කරන එකයි වැදගත්.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-85958488939212980202012-01-30T10:59:07.938+08:002012-01-30T10:59:07.938+08:00මොනවා කරන්නද වැටත් නියරත් ගොයම් කනකොට ? වයිරය ක්ර...මොනවා කරන්නද වැටත් නියරත් ගොයම් කනකොට ? වයිරය ක්‍රෝධය පලිගැනීම දේශනාකරන ගනින්නාන්සේලා ඉන්නකොට පෘතග්ජන මිනිස්සු කොහොම හැදෙන්නද ? දේවාලේ කපුවා මිදුලේ චු කරනවා දැක්ක කපුවාගේ පුතා දේවාලේ ඇතුලේ. චු කලාලු.. සියලුම ආගම් අද මිනිස්සුන්ගේ ආභරණ බවට පත්වෙලා. ඒ ආභරණ පැළඳගෙන එවුවා පෙන්න පෙන්නා එකිනෙකා මරාගන්නවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-35031074274908309232012-01-30T08:44:59.020+08:002012-01-30T08:44:59.020+08:00ගෝනවෙල සුනිල්ව දැක්කා එක පාරක්...පවුං පහයි බෙල්ලේ ...ගෝනවෙල සුනිල්ව දැක්කා එක පාරක්...පවුං පහයි බෙල්ලේ තියෙන ධර්ම චක්කරේ......ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-77272624018423619242012-01-29T21:11:55.508+08:002012-01-29T21:11:55.508+08:00වටින වැදගත් පෝස්ට් එකක්..... මුලින්ම කියලා තියන දේ...වටින වැදගත් පෝස්ට් එකක්..... මුලින්ම කියලා තියන දේය මමත් එකඟයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-57405799798142868352012-01-29T20:39:56.540+08:002012-01-29T20:39:56.540+08:00කතාව හරි... අපි අරහේ මෙහෙ අපේ ආගමට නිගා කරන අයට බැ...කතාව හරි... අපි අරහේ මෙහෙ අපේ ආගමට නිගා කරන අයට බැනලා කරලා එයාලගේ ආගමටත් නිගා කරලා විවිධ දේවල් කරහම එයාලා ඒවා නතර කරයිද?? නෑ නෑ එහෙමනම් වෙන්නේ නෑ තමුන්ගේ ආගමනේ කාටත් ලොකු හැමෝම හදන්නේ තමන්ගේ ආගම මුදුන් කරලා පෙන්නන්නනේ. ඉතින් අර අනිත් ආගම්වල අය කරන්නේ තව තවත් බුද්ධාගමට නිගා කරන්න ගන්න එක. ඔයිං මෙයින් හොඳයි අර කිව්වත් වගේ අපේ ආගම හරි විදිහට අපි අදහාගෙන ඒ විදිහට පාඩුවේ හිටියා නම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් ඒ විදිහට බුද්ධාගමට නිගා කරලා පොටෝ ගැහුවත් වීඩියෝ දැම්මත් ඔය මොන දේ කරත් ඉතින් ඒ අයට අන්තිමට ඒ ඒ විදිහට කර්මය පල දෙවි!! හැබැයි දැන් ලෝකය පවතින විදිහට බෞද්ධයන්ට වුනත් 100% බෞද්ධ විදිහට ජිවත් වෙන්න බෑ ඒක තමා ඇත්ත!අඹයාhttps://www.blogger.com/profile/05189722693805167951noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-77055035563932199062012-01-29T16:24:30.385+08:002012-01-29T16:24:30.385+08:00නෙළුම් - හරියටම හරි. අද ගොඩක් ඉන්නේ පාරම්පරික බෞද්...නෙළුම් - හරියටම හරි. අද ගොඩක් ඉන්නේ පාරම්පරික බෞද්ධයෝ, ප්‍රදර්ශනාත්මක බෞද්ධයෝ සහ නාමික බෞද්ධයෝ. හරය ගැන කිසිම අවබෝධයක් නෑ. ඔහේ කෑගහන්න විතරයි දන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ බෞද්ධයන්ගේ විනයත් අන්තෙටම පිරිහෙන්න පටන් අරන් තියෙන්නේ. කාටවත් තේරෙන්නේ නෑ මේ පිරිහෙන්නේ බෞද්ධයෝ මිසක් බෞද්ධ දර්ශනය නෙවෙයි කියන එක. හිතට ඒතරම්ම ආගම ගැන දුක නම් ඇයි ඒ අයට බැරි බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න උත්සහ කරන්න. හේතුව අර ලහිරු කීවා වගේ ඒක අමාරු වැඩක් නිසා. මොකද එහෙම දේකට විනයක්, ශික්ෂනයක් තියෙන්නේ ඕනේ මිනිස්සුන්ට.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-42444015231356443752012-01-29T16:19:11.910+08:002012-01-29T16:19:11.910+08:00මාල්යා - ඔව් නංගි, මටත් හතර පෝයට සිල් ගන්න මිනිස්ස...මාල්යා - ඔව් නංගි, මටත් හතර පෝයට සිල් ගන්න මිනිස්සු එහෙම කියනවා ඇහිලා තියනවා. එවාගේම ද්වේශ සහගත ප්‍රකාශ ප්‍රසිද්ධියේ දාලා තියනවා දැකලා තමයි මේ ටික ලියන්න හිතුනේ. ප්රභාකරන් මැරුණ වෙලේ කිරිබත් කෑවේ රටට වෙලා තිබ්බ නස්පැත්තිය ඉවර වෙලා සාමකාමී වාතාවරණයක් ලැබුන එකේ සතුටට නම් ඒකේ වැරැද්දක් නෑ. ඒත් මනුස්සයා මැරුණ එකට නම් ඒකත් බෞද්ධයෙක්ට ගැලපෙන්නේ නෑ. කොහොමත් එතනදි වැදගත් වෙන්නේ චේතනාව. ඒ නිසා ඒ ගැන මුකුත් කියන්නේ නෑ මමනම්.
මට පේන විදිහට නම් රටේ බහුතරයකට ඒවා තේරුම් ගන්න වෙලාවක් නෑ. හැබැයි අනිත් ආගම් එක්ක ගහ මරාගන්න නම් වෙලාවල් හොයාගනීවි.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-24879235937385645002012-01-29T16:13:00.057+08:002012-01-29T16:13:00.057+08:00ලහිරු - ඇත්ත සහොදරයා, හොඳ දෙයක් කරන එක, යහපත් විදි...ලහිරු - ඇත්ත සහොදරයා, හොඳ දෙයක් කරන එක, යහපත් විදිහට ඉන්න එක බොහොම අමාරු වැඩක්. නරක, අයහපත වපුරන්න හරිම ලේසියෙනේ. ඒත් එහෙම ඉන්න උත්සහ හරි කරන එකයි මනුස්සයෝ විදිහට අපිට වටින්නේ. එහෙම නැතුව තිරිසන්නු වගේ වැඩ කරන එක නෙවෙයිනේ. බොහෝම ස්තූතියි...
ඔව්. එහෙම හිතලා තමයි දැම්මේ. ලියපු වෙලාවේ අන්තර්ජාලයෙන් ලැබුන එක දැම්මා. ඒ ගැන අවධානය යොමුවුනේ නෑ. බොහොම ස්තූතියි වැරැද්ද පෙන්නුවට.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-71691184680689485262012-01-29T16:08:07.247+08:002012-01-29T16:08:07.247+08:00ගුලියා - අනිවාර්යයෙන් මචං. වීරයෝ වෙන්න විතරක් නෙවෙ...ගුලියා - අනිවාර්යයෙන් මචං. වීරයෝ වෙන්න විතරක් නෙවෙයි, තමන් ඉතාමත් හොඳ ආගම් භක්තිකයෙක් කියලා පෙන්නන්නත් ඔය වැඩේ කරනවා. ඒත් තමන්ගේ ආගම හරියට අදහන්න දන්නේ නෑ. පටු වාසි සඳහා මොනම ආගමක් උනත් යොදාගන්න එක නම් මහ ජූජ්ප්සාජනක දෙයක්. ඒකට බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් කියලා වෙනසක් නෑ. තම තමන්ගේ පටු අරමුණුවලට ආගම් පලි නෑ.

ඔබ්සවර්- ඔබා මාමාට දෙන්න උත්තර මා ළඟ නැත.ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-58593315595317885312012-01-29T11:56:41.726+08:002012-01-29T11:56:41.726+08:00ගොඩක් බෞද්ධයෝ ආගමක් හැටිය, බුද්ධ ධර්මය වටහාගැනීම ත...ගොඩක් බෞද්ධයෝ ආගමක් හැටිය, බුද්ධ ධර්මය වටහාගැනීම තමයි මේක මුලික හේතුව! හරය දන්නෙත් නැති 'නමට බෞද්ධ'යෝ තමයි දැන් වැඩි හරියක් ඉන්නේ!

ඒ කෙසේ වෙතත්, අන්‍ය ආගමිකයින් වෙත කුණුහර්ප එල්ල කරලා නම් ලබා ගන්නේ දිනුමක් නෙවෙයි! හැම දේම හිතට එන එන හැටියට වචනවලින් ක්‍රියාත්මක නොකර, ටිකක් කල්පනා කරලා,මොලේ පාවිච්චි කරලා, මනුස්සකම් රැකගෙන,ඉදිරිපත් වෙන්න පුලුවන්නම්, මම හිතන්නේ මේ හැම ප්‍රශ්නෙකටම, විසදුම් ඉක්මන් කියලයි!Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-31191706180545082042012-01-29T11:11:33.571+08:002012-01-29T11:11:33.571+08:00ඔය අපේ රටේ බහුතර බෞදයාගේ හැටි.නිකං නෙවෙයි සිංහල බෞ...ඔය අපේ රටේ බහුතර බෞදයාගේ හැටි.නිකං නෙවෙයි සිංහල බෞධයගේ.බෞද්ධ කමත් බෙධාගේනනේ ඉන්නේ සිංහල කියලා.බහුතරය කටින් විතරයි බෞද්ධ.මො හතර පොඋඅට සිල්ගන්න මිනිස්සුත් අනේ ඔය දෙමලු,මුස්ලිම් මරන්න ඕනේ කියනවා මම අහලා තියනවා.ප්රභාකරන් මරුනාම කිරිබත් කාපු මිනිස්සු ඉන්න රටක ඕක අරුමයක් නෙවෙයි.(මේ කිව්වේ ප්රභාකරන් හොදයි කියලා නෙවෙයි,එත මිනිහෙක් මැරුණම කිරිබත් කම මම පෞද්ගලිකව අනුමත කරන්නේ නැති නිසා)

බෞදධාගම රැක ගන්න පුළුවන් බෞද්ධයෙක් විධියට හැසිරීමෙන් ,නැතුව ප්‍රකාශ නිකුත් කිරීමෙන් නෙවෙයි.එක මේ රටේ මිනිස්සු තේරුම ගත්ත දවසට බුද්ධාගම රැකේවී.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-58448731747195156132012-01-29T11:02:41.154+08:002012-01-29T11:02:41.154+08:00කතාව නම් ඇත්ත, ඒ වුනත් ඔය විදියට ඉන්න එක අමාරුයි හ...කතාව නම් ඇත්ත, ඒ වුනත් ඔය විදියට ඉන්න එක අමාරුයි හරිම! ඒත් යහපත් ජීවිතයක් ගත කරන එක තමයි ලොකුම අභියෝගය! හොඳ සටහනක්!

ප. ලි: මම හිතන්නේ ධර්ම චක්‍රය ගැන හිතලා වෙන්නෝන උඩ රූපය දාලා තියෙන්නේ. ඒත් නිවැරදි චක්‍රයේ එළියට පනින ගරාදි නැහැ...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-74615375758248110122012-01-29T05:57:55.123+08:002012-01-29T05:57:55.123+08:00This comment has been removed by the author.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-84063704910387881452012-01-29T05:13:23.485+08:002012-01-29T05:13:23.485+08:00කාලීන මාතෘකාවක් කියන්න ඕනේ ටික පෙරලා පදමට කියල තිය...කාලීන මාතෘකාවක් කියන්න ඕනේ ටික පෙරලා පදමට කියල තියෙනවා ගොඩයා මහත්තයෝ... මම කතෝලිකයෙක්... ක්‍රිස්තියානි අපිටත් ඕන තරම් ඔය වගේ දේවල් නැතුවා නෙමෙයි... ඕවට දෙව්ෂ සහගතව ප්‍රතිචාර දැක්වීමෙන් වෙන්නේ එහෙම කරන මිනිස්සු තව තවත් ඒ දේවල් හරහා ප්‍රති ප්‍රතිචාර දක්කවන්න...

විශේෂයෙන් මේ පහුගිය දොහේ facebook හරහා මොකද්ද හොඳම ආගම, කව්ද හොඳම ආගමීක නායකයා වගේ මන්ද බුද්ධික ප්‍රශ්නවලට අපේ උන් දෙන උත්තර... තව එක එක ආගමික වතාවත් වලට සතුන් මරණ ඒවා වගේ පදනම් කරගෙන ඒවාට සාප කරන හෙන ඉල්ලන අපේ මිනිස්සු...

ඒවාට නිහතමානීව විරුද්ධ වෙන්න පුළුවන් කම තියෙනකොට අපේ අය උත්සහ කරන්නේ ටිකක් සැර වචන දාල Internet වීරයෝ වෙන්න... ඇත්තටම මට නම් ඒ වගේ අය Internet ජෝකර් ලා... මේ ටික කියවන ඔබත් එහෙම කෙනෙක් නම් සමාවෙන්න කිව්වේ ඔබටත් එක්ක තමයි..ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.com