tag:blogger.com,1999:blog-480466067745063319.post7074932729383800910..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: දන්නෙම නැතුව අවුරුද්දක් ගෙවිලා...............ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-480466067745063319.post-80437322465686885272012-02-19T11:37:29.478+08:002012-02-19T11:37:29.478+08:00Weni - ඔව් වෙනි අයියේ. බලාගෙන යද්දී අපි ගොඩදෙනෙක් ...Weni - ඔව් වෙනි අයියේ. බලාගෙන යද්දී අපි ගොඩදෙනෙක් අන්තිම පේලියෙන් ආපු අය. බොහොම ස්තුතියි අයියේ......ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-77959324529307751872012-02-19T11:36:02.716+08:002012-02-19T11:36:02.716+08:00මධුරංග - බොහොම ස්තුතියි සහෝදරයා....
අඹයා - බොහොමත...මධුරංග - බොහොම ස්තුතියි සහෝදරයා....

අඹයා - බොහොමත්ම ස්තුතියි මල්ලි....... අන්තිම පේලියේ ඔයාලා නිසා තමයි මෙච්චර දුර ආවේ. හේ හේ හේ හේ.... කොමෙන්ට් නෑ කියලා කිසිම ප්‍රශ්නයක් නෑ මල්ලි. කොමෙන්ට් බලාගෙන ලියනවා නම් ලියන්න දේවල් තියනවා. එහෙම අවශ්‍යතාවයක් නෑ. නිවාඩු වෙලාවකට ඇවිල්ලා කියවලා යනවා නම් ඒ ඇති....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-32779010994696984962012-02-18T23:28:44.235+08:002012-02-18T23:28:44.235+08:00මමත් පොඩියට හරි මොනවා හරි ලියලා පබ්ලිශ් කරේ අන්තිම...මමත් පොඩියට හරි මොනවා හරි ලියලා පබ්ලිශ් කරේ අන්තිම පේලියෙන්ම තමයි. ඉතින් මගෙත් උණුසුම් සුබ පැතුම් ! ලියන්න දිගටම අපි ඇවිත් කියවන්නම් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-29782757006879550392012-02-18T18:36:53.063+08:002012-02-18T18:36:53.063+08:00උණුසුම්ම උණුසුම් සුභ පැතුම් ගොඩයා අයියේ :) තවත් අව...උණුසුම්ම උණුසුම් සුභ පැතුම් ගොඩයා අයියේ :) තවත් අවුරුදු ගනානාවක් හරවත් මාර්තෘකා ඔස්සේ පොස්ට් දාන්නට ලැබේවා කියලා ත් ප්‍රාර්ථනා.... මන් හැම පොස්ට් එකටම කමෙට් කලේ නැතත් හැම පොස්ට් එකක් ම කියවනවා.. ඊමේල් ඒකට ගෙන්න ගෙන... නමුත් කමෙන්ට් කරන්න දෙයක් තුබුනොත් කමෙන්ට් නොකර ඉන්නෙත් නෑඅඹයාhttps://www.blogger.com/profile/05189722693805167951noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-70247280716772100302012-02-18T12:45:57.994+08:002012-02-18T12:45:57.994+08:00මගෙනුත් ගොඩයාට සුබ පැතුම් !!!
දිගටම ලියමු !!!!මගෙනුත් ගොඩයාට සුබ පැතුම් !!!
දිගටම ලියමු !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-4226060869673732502012-02-18T12:08:38.824+08:002012-02-18T12:08:38.824+08:00Dude - බොහෝම ස්තුතියි... මට පෙන්නේ අන්තිම පේලිය ගො...Dude - බොහෝම ස්තුතියි... මට පෙන්නේ අන්තිම පේලිය ගොඩක් අයට පාර පෙන්නලා වගේ......

පුසා - බොහෝම ස්තුතියි මචන්....

ගුලියා - බොහෝම ස්තුතියි මචන්..... උඹත් ඉතින් අන්තිම පෙලියෙනේ.....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-72886342991197251052012-02-18T12:03:22.659+08:002012-02-18T12:03:22.659+08:00ඕනයා - බොහොම ස්තුතියි ඇන්ඩයියේ, උඹත් එක හේතුවක් අ...ඕනයා - බොහොම ස්තුතියි ඇන්ඩයියේ, උඹත් එක හේතුවක් අන්තිම පේලියෙන් සෙට් වෙලා අන්තිමට මගේම බ්ලොග් එකක් පටන් ගන්න. දුන්න තල්ලුවට අනේක වාරයක් ස්තුතියි.....

ඉන්දික - නැතුව අයියේ, අවුරුද්දක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි... හැබැයි ඒක ගෙවුනේ දැනුනෙවත් නැතුව. අපි නාකිවෙනවා කියලා අපිටවත් දැන්නේනේ නෑ අප්පා..... බොහෝම ස්තුතියි අයියේ...ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-42797195720931826782012-02-17T08:28:42.988+08:002012-02-17T08:28:42.988+08:00හැපි බර්ත් ඩේ කිව්වා... මරු වැඩේ මේකත් !!හැපි බර්ත් ඩේ කිව්වා... මරු වැඩේ මේකත් !!ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-26945512435055945212012-02-17T00:57:42.014+08:002012-02-17T00:57:42.014+08:00සුභ පැතුම්!සුභ පැතුම්!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-57254165451937015612012-02-16T23:04:18.492+08:002012-02-16T23:04:18.492+08:00මාත් පටන් ගත්තෙ අන්තිම පේලියෙන්.
ජයවේවා!
henryblo...මාත් පටන් ගත්තෙ අන්තිම පේලියෙන්.
ජයවේවා!

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-91614957247488748482012-02-16T21:32:42.011+08:002012-02-16T21:32:42.011+08:00ජයවේවා...! අවුරුද්දක් කියන්නෙ සෙල්ලන්ද නේද කොල්ලො?...ජයවේවා...! අවුරුද්දක් කියන්නෙ සෙල්ලන්ද නේද කොල්ලො?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-20584774229894909182012-02-16T20:15:26.617+08:002012-02-16T20:15:26.617+08:00අඩේ . . . එලනෙ . . . මගෙනුත් සුභ පැතුම් . . . .!...අඩේ . . . එලනෙ . . . මගෙනුත් සුභ පැතුම් . . . .!!!duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-18812028903189736612012-02-16T19:15:42.397+08:002012-02-16T19:15:42.397+08:00ජිංජිබිරිස් - අනේ මලේ මොන ප්රවිනත්වයක්ද ? බොහෝම ක...ජිංජිබිරිස් - අනේ මලේ මොන ප්රවිනත්වයක්ද ? බොහෝම කියන එකෙන් වෙන්නේ ප්‍රවීණයන්ට ලොකු අපහාසයක්....... ඔයාලගේ බැකප් එක, මගේ පිකප් එක.... බොහෝම ස්තුතියි මල්ලි....

සබිත් - බොහෝම ස්තුතියි මචෝ..... ඔය වචනෙන් දෙන තල්ලුවත් එක්ක කොහොම නවත්තන්නද ????

විසිතුරු - බොහෝම ස්තුතියි.... ජය වේවා !!!!ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-37867886272012124462012-02-16T19:09:38.796+08:002012-02-16T19:09:38.796+08:00සුභ පැතුම් ගොඩයා! ජයෙන් ජය!සුභ පැතුම් ගොඩයා! ජයෙන් ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-40922397129562336132012-02-16T19:08:19.034+08:002012-02-16T19:08:19.034+08:00සුභ පැතුම් මචෝ! දිගටම ලියහං!සුභ පැතුම් මචෝ! දිගටම ලියහං!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-7601308981364935082012-02-16T19:06:11.643+08:002012-02-16T19:06:11.643+08:00ප්රවීනත්වයට පත් වෙලානේ
එල එල ගොඩයා අයියේ
තව අව්ර...ප්රවීනත්වයට පත් වෙලානේ
එල එල ගොඩයා අයියේ
තව අව්රුදු තිහ හතලිහක්වත් ලියමු අපි ඉන්න වනේ කියවන්නජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-58797975219810580082012-02-16T18:42:49.354+08:002012-02-16T18:42:49.354+08:00බීටා - බොහෝම ස්තුතියි මල්ලියා..... ඔයාලගේ තල්ලුවට ...බීටා - බොහෝම ස්තුතියි මල්ලියා..... ඔයාලගේ තල්ලුවට පිහිටෙන්.... ජය....!!!

රාජ් - බොහෝම ස්තුතියි රාජ්....... නිවාඩු වෙලාවට මොන මොනවා හරි ලියනවා..........ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-16112154586100739372012-02-16T18:24:43.517+08:002012-02-16T18:24:43.517+08:00දිගටම ලියන්න මෙන්න මගෙනුත් සැලියුට් එකක්.දිගටම ලියන්න මෙන්න මගෙනුත් සැලියුට් එකක්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-91532887231102810202012-02-16T18:16:28.675+08:002012-02-16T18:16:28.675+08:00මගේ සුභ පැතුම් අයියේ...... දිගටම ලියමු, ජය.....!මගේ සුභ පැතුම් අයියේ...... දිගටම ලියමු, ජය.....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-33921471324754370262012-02-16T16:18:27.445+08:002012-02-16T16:18:27.445+08:00Observer - Thank You Very Much ඔබා මාමා, ඔබාතුමත...Observer - Thank You Very Much ඔබා මාමා, ඔබාතුමත් ඉතින් එදා ඉඳං අන්තිම පේලියේත්, මගේ බ්ලොග් එකෙත් මට මඩ ගහ ගහා මාව හප කර කර දුන්න තල්ලුව අමතක නෑ.... බොහෝම ස්තුතියි ඔබා මාමා......ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-3844140484065292132012-02-16T16:15:20.269+08:002012-02-16T16:15:20.269+08:00බට්ටි - බොහෝම ස්තුතියි බට්ටියේ. අනේ සද්ද නොකර ගියා...බට්ටි - බොහෝම ස්තුතියි බට්ටියේ. අනේ සද්ද නොකර ගියාට කමක් නෑ. කියවපු එකටත් මේ පැත්තට ආපු එකටත් බොහෝම ස්තුතියි... බොහෝම සතුටුයි මගේ හිතවත් පිරිවරට එකතු උනාට..

සිතුවිලි නිහඬයි - බොහෝම ස්තුතියි..... ඔයාලගේ වචනයෙන් තමයි ඒ ශක්තිය ලැබෙන්නේ....

දිනේෂ් - බොහෝම ස්තුතියි මචන්. ඔය වචන ටික තමයි මගේ ශක්තිය....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-22844834111026789112012-02-16T16:09:19.412+08:002012-02-16T16:09:19.412+08:00සරත් ලංකාප්‍රිය - බොහෝම ස්තුතියි අයියා... අපි දෙන්...සරත් ලංකාප්‍රිය - බොහෝම ස්තුතියි අයියා... අපි දෙන්නම ගඟට බැහැලා තියෙන්නේ එකම තොටුපළෙන්. අයියගෙනුත් ලොකු තල්ලුවක් නිතරම මට ලැබුනා. බොහෝම ස්තුතියි අයියා!!!!!ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-13090504223302664052012-02-16T16:07:28.315+08:002012-02-16T16:07:28.315+08:00'Happy Birthday & Many Happy Returns'
...'Happy Birthday & Many Happy Returns'

මාත් පටන් ගත්තෙ අන්තිම පේලියෙන්...හෙහ්..හෙහ්..Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-29677918240933422772012-02-16T16:05:54.950+08:002012-02-16T16:05:54.950+08:00ක්සැන්ඩර් - බොහෝම ස්තුතියි සහෝ.... මේ ලැබෙන තල්ලුව...ක්සැන්ඩර් - බොහෝම ස්තුතියි සහෝ.... මේ ලැබෙන තල්ලුවෙන් තමයි මෙච්චර දුර ආවේ...

කිරිපුතා - බොහෝම ස්තුතියි මචෝ......ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-64518425158713563412012-02-16T16:03:17.159+08:002012-02-16T16:03:17.159+08:00දුකා අයියා - බොහෝම ස්තුතියි දුකා අයියේ. හැමෝම කාර්...දුකා අයියා - බොහෝම ස්තුතියි දුකා අයියේ. හැමෝම කාර්යබහුලයි කියලා මම දන්නවා අයියා. එහෙම එකෙත් කොමෙන්ට් නැතත් වටිනා කාලය වියදම් කරලා කියවලා යන එකත් ලොකු දෙයක්. මමත් ගොඩක් වෙලාවට කමෙන්ට් නොදා කියවලා යන වෙලාවල් තියනවා.
අනේ මම හිට්ස්, කොමෙන්ට්, බලාගෙන ලියනවා නෙවෙයි. තනියට, පාලුවට, මගේ හිතේ සතුටට තමයි ලියන්නේ. හැබැයි ඉතින් කොමෙන්ට් එකක් වැටුනහම, යාලු පිරිවර ඇතිවෙද්දී අහිංසක සතුටක් හිතට දැනෙනවා...
කොහොම උනත් පුළුවන් හැමවෙලේම ලියනවා. ජය වේවා!!!ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.com