tag:blogger.com,1999:blog-480466067745063319.post8252302870540851549..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: ලෝකාන්තයට තව පොඩ්ඩයි - 2 කොටස ( වෙරි සමඟ ක්‍රිකට් )ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-480466067745063319.post-20557335462965057452011-08-07T20:11:09.428+08:002011-08-07T20:11:09.428+08:00කියවල මෙච්චර ආතල් නම් එතන කොච්චර ආතල් තියෙන්න ඇද්ද...කියවල මෙච්චර ආතල් නම් එතන කොච්චර ආතල් තියෙන්න ඇද්දතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-24250532126935605852011-07-20T18:24:54.067+08:002011-07-20T18:24:54.067+08:00@ පිසාචයා - මල්ලි උඹ එතන ඉන්න තිබ්බේ. බි.පෙ.සි නෙව...@ පිසාචයා - මල්ලි උඹ එතන ඉන්න තිබ්බේ. බි.පෙ.සි නෙවෙයි හිනා කාලා මැරෙනවා.... මොකද සිහියෙන් හිටපු උන්ට ආතල් ඩබල්... තෙලේ බලේ ගැන නම් ආයේ කතා ඕනේ නෑ......ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-76194294071672355772011-07-19T00:38:53.041+08:002011-07-19T00:38:53.041+08:00අම්මෝ....මේකනේ කතාව.
බි.පේ.සි//.........
මටත් දවසක...අම්මෝ....මේකනේ කතාව.
බි.පේ.සි//.........
මටත් දවසක් කෝල් එකක් ආවා ගාල්ලේ සමනල පිට්ටනියට වරෙන් කියල සෙල්ලම් කරන්න.උදේ 9.00ට විතර යනකොට කට්ටිය සෙල්ලම් කර කර ඉන්නවා.
ගහන ගහන එක කැච්.
පස්සෙ 11.00ට විතර කට්ටිය හලා ගත්තා.ඔන්න පුතේ ක්‍රිකට්.ගහන ගහන ඒවා කොටු තාප්පෙත් වැදිලා ත්මයි නැවතුණේ.තෙලේ බලේ.(සැ.යු-සමනලේ ගහද්දි කොටු තාප්පෙට වදින්න ගහනව කියන එක හෙන ලොකු වැඩක් හරිය..)පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-47997612875736764422011-07-11T15:23:55.115+08:002011-07-11T15:23:55.115+08:00@ ලංකාප්‍රිය අයියා - ඒක නම් ඇත්ත... මමත් කැමති ...@ ලංකාප්‍රිය අයියා - ඒක නම් ඇත්ත... මමත් කැමති නෑ යාළුවො එක්ක සෙල්ලම් කරද්දී සීරියස් අරගෙන මරාගෙන සෙල්ලම් කරන්න. ඒකෙ කිසිම ආතල් එකක් නෑ.... සැහැල්ලුවෙන් සෙල්ලම් කරද්දී මාර ෆන්.... අනික මෙහෙම සෙල්ලම් කරද්දී එක එකා කරන ඒවා බැලුවහම ඊටත් වඩා ෆන්.... අපිත් ඉතින් අපේ ෆිට් එකක් එක්ක ට්‍රිපක් එහෙම ගියහම තමයි ඉතින් මොනවා හරි කරන්නේ ??? හික්ස්

@ පිණිබිඳු - මොන ප්රේක්ෂකයෝද අනේ අපි ගහන ක්‍රිකට් වලට ???ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-50451342198553362642011-07-11T15:15:04.196+08:002011-07-11T15:15:04.196+08:00@ මධුරංග - අනිවා..... ඒ තැන නිසා තමයි ආතල් එක උපර...@ මධුරංග - අනිවා..... ඒ තැන නිසා තමයි ආතල් එක උපරිම වුනේ.... ඒ වෙච්චි ඒවා වචන වලට පෙරලලා ලියන්න තේරෙන්නේ නෑ බොලව්..... හේ හේ හේ....

@ ඕනයා -මම කැම්පස් එකේ ටෝඩියකට නම් සෙට් වුනා. හැබැයි මැච් එකක් නෙවෙයි.... පැදුරක්... මගේ පන්තියේ හිටපු උන් හම්බ වෙන්න කැම්පස් එකට ගිය වෙලාවේ සෙට්වුනේ... එතන වෙච්ච දේවල් හැටියට හිතාගන්න පුළුවන්..... හාස්‍යජනක සටන් සමඟ ඉල ඇදෙන ත්‍රාසජනක විහිළු...... හේ හේ හේ හේ....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-8037964490802746482011-07-11T13:41:30.918+08:002011-07-11T13:41:30.918+08:00ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙන්න ඇති.ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙන්න ඇති.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-15595915773137335142011-07-11T12:17:40.308+08:002011-07-11T12:17:40.308+08:00ඔන්න ඔහොමයි ක්‍රිකට් ගහන්න ඕනේ. දිනුවත් එකයි පැරදු...ඔන්න ඔහොමයි ක්‍රිකට් ගහන්න ඕනේ. දිනුවත් එකයි පැරදුනත් එකයි ජොලියේ ඉන්න.. මන් මේ බීම අනුමත කරනවා එහෙම නෙවෙයි ඔන්න..
බීම නම් නරකයි එකේ දෙකක් නැහැ.. ටිකක් ගත්තත් ගොඩක් ගත්තත්..කාටවත් වරදක් නොවෙන තමුන්ටත් වරදක් නොවෙන වෙලාවට එහෙම තැනදී ලඟම මිත්රයොත් එක්ක මාත් ටිකක් අනුමත වෙනවා.. බොරු කියන්නේ මොකටද ? හැබැයි ඉතින් කල්පයකට එක වතාවක්.. ඒ මොකද මට ඉන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු මිත්‍රයෝ සන්ක්යාවක්නේ ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-30559635199322101232011-07-11T00:31:23.786+08:002011-07-11T00:31:23.786+08:00@ඕනයා :
ඔය ටොඩියට දවසක් මාත් ගියා. මට මතකයි එක අවු...@ඕනයා :
ඔය ටොඩියට දවසක් මාත් ගියා. මට මතකයි එක අවුරුද්දක් සයන්ස් එකයි අපියි කෙලගත්තා. ඒකත් ඔය රා කට්ටක් හින්දා. අම්මෝ ඒකෙන් පස්සේ තාම තරහයි සයනොත් එක්ක !!!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-29317116942462940492011-07-10T21:34:10.081+08:002011-07-10T21:34:10.081+08:00පේරාදෙනිය කැම්පස් එකේ තියනව මැච් එකක් "ටොඩිය&...පේරාදෙනිය කැම්පස් එකේ තියනව මැච් එකක් "ටොඩිය" කියල. අනිත් කැම්පස් වල තියනවද කියල දන්නෙ නෑ . . . දන්න එකෙක් ගෙං විස්තර විමසපං . . . .උඹ කියපු මැච් එකට වඩා ඒක ඇඩ්වාන්ස් වෙන්නෙ . . . . මුලු දවසම බැට් කරන්නෙ සින්නො නිසා. උං අවුට් උනොත් ඒක නෝ බෝල්. . . . හවස් වෙද්දි කෂිය කලවං රා ගහල කට්ටියම හාන්සියි.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-40783417115619522222011-07-10T20:49:31.021+08:002011-07-10T20:49:31.021+08:00පිස්සු හැදෙන ක්‍රිකට් ගහිල්ලක් නේ. නුවරෑළියේ ඔය පි...පිස්සු හැදෙන ක්‍රිකට් ගහිල්ලක් නේ. නුවරෑළියේ ඔය පිට්ටනිය තියෙන එක මරු. අපිත් දවසක් හවස ඔහොම සෙල්ලම් කළා. බෝල් දාන්න පුලුවන්. හයක් ගැහුවම බෝලේ කොහාට්ටද ගියේ කියලා හොයන්න බෑ. ඒ තරමටම මීදුම !!!!

ඒ උනාට පට්ටම ආතල් වැඩ තමයි. මට කියපු කතා වලින් හිතාගන්න පුලුවන් කෝම ආතල් එකක් ගන්න ඇද්ද කියලා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com