tag:blogger.com,1999:blog-480466067745063319.post8639767144631499214..comments2023-09-29T22:13:28.513+08:00Comments on ගොඩයාගේ වංහුං: පුංචි පහේ මං........ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-480466067745063319.post-82976061495098113632011-04-13T19:01:40.199+08:002011-04-13T19:01:40.199+08:00මගෙ නම් ඉස්සර ආසම වැඩේ වෙලේ නියරවල් උඩින් පදින එක....මගෙ නම් ඉස්සර ආසම වැඩේ වෙලේ නියරවල් උඩින් පදින එක....
ගොයම් කපල මඩ වේලුනාට පස්සෙ වෙලේ යන එකත් ආතල්, උඩ විසි වෙවී යන්න පුලුවන්තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-38560082426702515472011-04-11T20:25:29.026+08:002011-04-11T20:25:29.026+08:00@ චන්දික - සතුටුයි සතුටුයි..... සාදරයෙන් පිළිගන්න...@ චන්දික - සතුටුයි සතුටුයි..... සාදරයෙන් පිළිගන්නවා සහෝ........ උඹේ කතන්දරේ කියෙව්වහම කොමෙන්ටුවක් නොදාඑන්න බැරි වුනා. ජය ජය !!!!

@ පිසාචයා - පික්ෂු කතා කරන්න එපා මලයා... ඇන්ඩයියගේ මොලේට එහෙම දරුණු බලපෑමක් වෙලා නෑ. ඔය මනුස්සයා ඉපදෙනකොටමලු ඔය ඔළුවෙ අමාරුව තිබ්බේ(රට්ටු කියන කතා).... :D

@ ඕනයා - සිරා සිරා... අන්ඩ දිග නැති කාලේ පොල්ල තියන බයිසිකල් පදින්න ට්‍රයි කොලානම් ශුවර් එකටම ඉතින් ඔය වැඩේ නම් එක පාරක් හරි වෙලා තියෙන්න ඕනේ....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-67014480262854445612011-04-11T15:36:28.961+08:002011-04-11T15:36:28.961+08:00@පිසාචයා: සයිකල් පදින්න පුරුදුවෙද්දි ඔය ඇක්සිඩන්ට්...@පිසාචයා: සයිකල් පදින්න පුරුදුවෙද්දි ඔය ඇක්සිඩන්ට් එක නොවුනු කොල්ලෙක් ඉන්නවනං මලේ . . . . ඌ අනිවා පුරුදු වෙලා තියෙන්නෙ "ලේඩීස්" බයිසිකලේකිංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-50859241066376741472011-04-11T01:40:27.674+08:002011-04-11T01:40:27.674+08:00අපේ ඇන්ඩි අයියගේ මොළයට දරුණු බලපෑමක් වෙලා තියෙන්නේ...අපේ ඇන්ඩි අයියගේ මොළයට දරුණු බලපෑමක් වෙලා තියෙන්නේ අර ප.ලි. වල වගේ වුනු වැඩකදී වෙන්නැති....
මං බය නැතුව එක කියන්නේ මටත් එහෙම මොලේ අමාරුවක් තියෙන හින්ද...කට්ටියට වැඩේ තේරෙන්නේ ඇති....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-61702146721214703932011-04-10T17:08:46.676+08:002011-04-10T17:08:46.676+08:00මගේ බ්ලොග් එකේ කොමෙන්ටුවක් දාපු පාර දිගේ ආවෙ කවුද ...මගේ බ්ලොග් එකේ කොමෙන්ටුවක් දාපු පාර දිගේ ආවෙ කවුද කියල බලන්න. :)
අහ් පාසල් කාලෙ ගැනනං ඉතින් කියලා වැඩක් නෑ නෙව සහෝ. ජීවිතේ මහා බරක්පතලක් නැතුව හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් ගතවුනු කාලෙ. වාසනාවකට වගේ මටත් 6 වසරට එනකම් පයින් ස්කෝලෙ යන්න ලැබුණා. අදටත් මං ඉඳල හිටල හරි ඒ පාරෙන් එනව පරණ අතීතය මතක් වෙද්දී හරීම ආසයි. මේ ලිපිය නිසා ඒ සුන්දර කාලෙ මතක් වුනා සහෝ. :)
මේකෙ තියන ලිපි එහෙන් මෙහෙන් කියෙවුවා. ආයෙ එන්නම්. නිවාඩු පාඩුවෙ කියවන්න බුක්මාර්ක් එකකුත් දාගත්ත ඕං. :)
ජය!!!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-55314873208220456092011-04-10T14:30:11.633+08:002011-04-10T14:30:11.633+08:00අම්මපා ඇන්ඩයියේ...බයිසිකලේන් වැටිලා අන්ඩ උළුක් වෙල...අම්මපා ඇන්ඩයියේ...බයිසිකලේන් වැටිලා අන්ඩ උළුක් වෙලත් මුකුත් වුනේ නෑ කිය කිය කොර ඇන ඇන ගිය දවස් තිබුනා නොවැ........ අනික ඉතින් ඔය අන්ඩක් එහෙ මෙහෙ වෙලා දැනෙන වේදනාව වගේ නෙවෙයි වැටිලා ගෙදරින් බනිද්දි දැනෙන වේදනාව. ඒ බැනුමෙන් රිදෙන එකනේ ඉවසන්න බැරි........

අප්පච්චියේ ඔය ප.ලි කාරණය නම් මතක් වෙද්දිත් සරුවාංගෙම නිකන් සලිත වෙලා මෙව්වා වෙලා දත කටත් එක්ක පූට්ටු වෙනවා....@#$^&*#@$%%..............ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-79943760092915761932011-04-10T12:28:35.037+08:002011-04-10T12:28:35.037+08:00හික් . . . බයිසිකලෙං වැටිල . . . . . මොකුත් උනේ න...හික් . . . බයිසිකලෙං වැටිල . . . . . මොකුත් උනේ නෑ . . . . මට මේව "ටොයිස්" වැඩ . . . වගේ මූන හදාගෙන නැගිටලා අමාරුව පෙන්නන්නෙ නැතුව ගෙදර යද්දි කෝමද ආතල් එක . . . ???

ප.ලි. ඉස් ඉස්සෙල්ලාම සයිකලේ පොල්ල උඩිං හිටං පදිද්දි . . . පැඩල් එකෙං කකුල ලිස්සුවාම . . . . . . "අම්මෝ . . . මතක් වෙනකොටත් . . . .^%^$%%&"duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-30043310979489682152011-04-09T18:25:39.877+08:002011-04-09T18:25:39.877+08:00@ පිසාචයා - අපොයි ඔව්... ඒ කාලේ නම් පුදුම බයිසිකල්...@ පිසාචයා - අපොයි ඔව්... ඒ කාලේ නම් පුදුම බයිසිකල් පිස්සුවක් තිබ්බේ. පල්ලම් පෙන්නන්න බෑ. අනික බයිසිකලේ යන්න දුන්නොත් අපායට උනත් යයි. මටත් පුදුමාකාර බයිසිකල් උණක් තිබ්බා. ඒ උණ හින්දා බෙල්ල කැඩෙන්න ගිහින් බේරුන වෙලාවල් අනන්තයි.

@ ජයියා අයියා - මමත් මඩ නාගෙන ඉස්සෙල්ලාම බැලුවේ මොකාද අහල පහල ඉන්නේ කියලා. කවුරුත් නෑ කියලා තක්කෙටම තේරුනාට පස්සේ තමයි අතට පයට මොකක් හරි වෙලාද කියලා බලන්න මතක් වුනේ. මොකෙක් හරි දැක්කනම් අනිත් දවසේ රෙද්දක් ඇඳගෙන බයිසිකලේ පන්ති යන්නද???ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-17078969823884251302011-04-09T17:42:13.225+08:002011-04-09T17:42:13.225+08:00මට ඔය කතාව කියෙවුවම මතක් උනේ.. මායි චන්දරයයි සයික...මට ඔය කතාව කියෙවුවම මතක් උනේ.. මායි චන්දරයයි සයිකල් පදින්න ඉගෙන ගත්තේ අලගල්ල කන්ද පහළ වෙල් යායේ මැදින් යන පාරේ. ඔය වගේ අනුන්ගෙන ඉල්ලගත්ත බයිසිකලයක බ්රේක් නැති බව මන් දැනගෙන හිටියේ නෑ. කෙලලා ඇරිය පල්ල්ලමේ චන්දරය්ත් පොල්ලේ දාගෙන මටත් හරියට පුරුදු නැතුව..... ඉවර උනේ වෙල මැද .. අපුරුවට එරිල කෙලින් තිබුන බයිසිකලේ. අපි දෙන්න දෙපැත්තේ හොඳට මඩ නැවා. බයිඔසිකලේ කර ගහගෙන අපහු එනකොට ඉති හූව අතරේ තමයි.. අයිත්නම් ගියේ නෑ එතනට පුරුදුවෙන්න..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-480466067745063319.post-6347772382081603032011-04-09T12:21:42.725+08:002011-04-09T12:21:42.725+08:00"පොත් පිටු අතරේ නොරැදෙන දෑසින්
වන වදුලේ අසිර..."පොත් පිටු අතරේ නොරැදෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා.....
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කදුලක් නැගුවා....."

පට්ටයි අයියේ.
ඔය බයිසිකල් වලින් පල්ලමක යන ඒක ඒ දවස් වල අපිට ඉතින් හෙන ලොකු දෙයක්නේ.මාත් එහෙම තමයි.පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com