ගත කල දිවිය විහඟ ලෙසින් පෙර දිනක
සිහිවන විටදි නැගුණා දුක හිත කොනක
පෙරකල පවක් මට පටිසන් දුන් ලෙසක
දැනුණා නිතර තනි වූ විට පිටරටක
ඒ සැප මොටද නැත්නම් සහනය සිතට
වැටුනෙමි මමත් පිට මිනිසුන් ගොඩ මැදට
එන්නට ඇඟිලි ගනිනෙමි මම මගේ රටට
මා කවියෙකු නොවෙයි රස කවි පබඳින්න
ගන්නේමි වෑයමක් අදහස් අමුණන්න
දැක්කොත් අනේ අඩු පාඩුව පවසන්න
එය වෙයි සවිය තව තව මට රසවෙන්න
අපහට ලැබෙන ගල් සහ මල් අපමණය
රසමුසු වෙමින් දැණුනේ සැපදුක දෙකය
බාධක මැදින් ගලනා දිවියේ රසය
ලියෙනෙමි මකා ගන්නට අටියෙන් තනිය
hey,this z really a nice thing ayya...simple and nice...
ReplyDeleteSimply amazing..... Waruna really didn't knw that u r a good poet.... Bravo....! Keep it up man....
ReplyDeleteWish you All the best macho...
ReplyDeleteහැමෝටම බොහෝම ස්තූතියි. මේ තල්ලුව දිගටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා !!!!
ReplyDeleteනියමයි නියමයි මල්ලි..... ඔහොම යමු.... අපි දෙන්නම් තල්ලුව...
ReplyDeleteela ela godayoo menna dunna thalluva luyamu digatama!!!!!!!!11
ReplyDeleteබොහෝම ස්තූතියි අයියාටයි මල්ලිටයි දෙන්නටම.උඹලගෙන් ඔය තල්ලුව මට හැමදාමත් ලැබුනා. මම දන්නවා ඉදිරියටත් ලැබේවි. ජය වේවා !!!
ReplyDeletePATTA AIYYA.NICE
ReplyDeletei never knew that you could write like this....keep it up bro. when you write, just put it in a simple and cool manner, like what you have done here. hence, anybody can understand :) good job!
ReplyDeleteexcellent fantastic. amazing...fatta
ReplyDeleteබොහෝම ස්තූතියි හැමෝටම..........
ReplyDeleteඅපි හැමෝම අපි ගැන දන්නේ බොහොම ටිකයි මචං. මම මහා ලොකු කවියෙක්වත් ලේඛකයෙක්වත් නෙවෙයි. ඒත් මම ගොඩල් දේවල් ලීවා. හැබැයි ලියන එක නැවැත්තුවේ දැනට අවුරුදු 10 කට 11 කට කලින්. ඒ දේවල් එහෙම්මම ජීවිතෙන් ඈත් වුනා. මේ වැඩේ පටන්ගත්තෙත් මගේ යාළුවන්ගේ තල්ලුව නිසා. පුළුපුලුවන් වෙලාවට පුළුවන් විදිහට ලියනවා. නැවත වතාවක් හැමෝටම ස්තූතියි.
well done waruna...
ReplyDeletemaara Creative wedak......
ReplyDeletegood luck ayya..!!!!
We always with U...!!!
ලස්සනයි අයියා.. දිගටම ලියන්න සුබ පැතුම්...
ReplyDeleteබොහෝම ස්තූතියි හැමදෙනාටම
ReplyDeleteබොරු නං කියන්ඩ එපා! ඔය අගේට ලියවිලා තියෙන්නෙ කවි ටික.
ReplyDeleteමල් පමණක් නොවෙයි ගල් මුල් ලැබෙන
ReplyDeleteනුඹ පමණක් නොවෙයි තව බොහො අය රැදෙන
බ්ලොග් අවකාශෙ සොඳුරුයි ඒතරමට මඩය
පිලිගන්නෙමි නුඹත් මල් කළඹක් සමඟ